දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රැම්පෝෂා අද කටුනායකින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට යම් විසඳුමක් ගැන සාකච්ඡා කිරීම ඔහුගේ ගමනේ අරමුණයි.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු අප්‍රිකා උප ජනාධිපති එයි
ටිකිරි බණ්ඩාර Monday, 07 July 2014 06:39 PM
"දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රැම්පෝෂා අද කටුනායකින් ශ්‍රී ලංකාවට පැමිණියේය". අන්න අපිට ඔබින කෙනෙක් ඇවිල්ල.(අ)
තිලක් ඩුබායි Monday, 07 July 2014 06:41 PM
මෙවැනි ලෝකයේ දියුණුම රටක ජනාදිපති කෙනෙක් ලංකාවට සැපත් වෙනවා කියන්නේ ශ්‍රී ලාංකිකයෙක් හැටියට මොන තරම් සතුටු වෙන්න ඕනෙද ? (නදී)
ටිකිරි බංඩා Monday, 07 July 2014 06:43 PM
සුවාසිලන්තය, උගන්ඩාව, සෝමාලියාව, ඉතියෝපියාව,බංගලිදේශය, ඇප්‍රිකාව, කෙන්යාව. තව ලෝකයේ රටවල් තියෙනවද දන්නේ නැහැ ලංකාවට එන්න. (නදී)
සුසන්ත Monday, 07 July 2014 03:02 PM
මොකද්ද දැන් තියෙන ජනවාර්ගික ප්‍රශ්නය.....? මෙයත් පිල්ලේ නෝනගේ ඒජන්ත කෙනෙක්ද කොහෙද. (ස)
ඇසළ Monday, 07 July 2014 07:00 PM
ඩයස්පෝරාවේ මුදලින් යැපෙන තව වැඩ කාරයෙක් මෙයත්. නොර්වේ හිටපු ඇමති හොල්ස්හිම් ගේ අනුරුව. (නදී)
මනෝජ්-සාජා Monday, 07 July 2014 03:07 PM
මම හිතුවේ ක්‍රිකට් මැච් බලන්න ආවා කියල , (ස)
පාරු Monday, 07 July 2014 03:29 PM
එහෙනම් මැච් එක බලන්න වෙන්න ඇති (නදී)
ජයලත් Monday, 07 July 2014 03:33 PM
දැන් අර සමහර අය ගන්න පියවර මොකද්ද කියලයි මම මේ බලාගෙන ඉන්නේ (නි)
වීරසිංහ Monday, 07 July 2014 03:59 PM
රටට හොඳක් වෙන දෙයක් නම් අපිත් සතුටු වෙනවා (නි)
විනෝද් Monday, 07 July 2014 04:03 PM
බොහොම හොඳයි (නි)
හර්ෂණ Monday, 07 July 2014 04:08 PM
බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
වීරසිරි Monday, 07 July 2014 04:16 PM
සාදරයෙන් පිළිගන්නවා (නි)
චරිත් Tuesday, 08 July 2014 09:33 AM
කවුරු කවුරු හරි එන එකනම් හොඳයි තමයි (නි)
එරංග Monday, 07 July 2014 11:46 PM
සාදරයෙන් පිළිගන්නවා. අපි ආගන්තුක සත්කාර අතින් ඉහළින්ම ඉන්න රටක් (නි)
ඉසුරන්දි Monday, 07 July 2014 01:25 PM
මෙයාලා එ්පාර මොකාටද එන්න අර අදින්නේ. (ස)
ශ්‍රීලාල් Tuesday, 08 July 2014 03:07 AM
ලෝකයේ බොහෝ රටවල අයට අපේ පුංචි ලංකාව ගැන ඉතාමත් ආශාවක් තිබෙනවා. (නි)