ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව අතර ඇඩිලේඞ් ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (25 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ජයග‍්‍රහණය සඳහා ලකුණු 430 ක ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ ක‍්‍රීඩා කරන දකුණු අප‍්‍රිකාව කඩුලූ 4 ක් දැවී ලකුණු 77 ක් ලබා ලකුණු 353 ක් පසු පසින් සිටියේය. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම ඕවර 107.2 කදී සියලූ දෙනා දැවී 550 සහ දෙවැනි ඉනිම ඕවර 70 කදී කඩුලූ 8 ට 267 (ඬේවිඞ් වෝනර් 41, මයිකල් ක්ලාක් 38, මයික් හසී 54, ජේම්ස් පැටින්සන් නොදැවී 29, ආර්. ක්ලින්වෙල්ඞ් 65/3, ඬේන් ස්ටෙයින් 50/2, මොනේ මොර්කල් 50/3) දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම ඕවර 124.3 කදී සියලූ දෙනා දැවී 388 සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 77 (ඇල්විරෝ පීටර්සන් 24, ඒ. බී. ඩිවිලියස් නොදැවී 12, එෆ්. ඩූ ප්ලිසිස් නොදැවී 19, නේතන් ලියොන් 15/2)
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
873
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දකුණු අප‍්‍රිකාව ලකුණු 353 ක් පසු පසින්