ශ්රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆොන්ටයින් නුවරදී පැවැති තෙවැනි තරගයෙන් දකුණු අප‍්‍රිකාව ලකුණු 4 ක (ඩක්වත් ලූවිස්) තියුණු ජයක් ලබාගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 9 ට 266 (උපුල් තරංග 58, තිලකරත්න ඩිල්ෂාන් 33, කුමාර් සංගක්කාර 38, දිනේෂ් චන්දිමාල් 36, මහේල ජයවර්ධන 15, නුවන් කුලසේකර 40, කෝසල කුලසේකර 19, මෝනි මෝකල් 65/2) දකුණු අප‍්‍රිකාව ඕවර 34 කදී කඩුලූ 5 ට 179 (ෆෆ් ඩියු ප්ලෙසි ‐72, ජේ.පී. ඩූමිනි ‐25, ඒ.බී. ඩිවිලියර්ස් ‐ නොදැවී 39, ලසිත් මාලිංග 20/2)
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණු අප‍්‍රිකාව තුන්වැනි තරගයත් ජය ලබයි
ජෙනී අශේන් Wednesday, 18 January 2012 10:46 PM
වැඩක් නෑ දැන් කණ්ඩායම මුල ඉදලම හදන්න වෙනවා. අපරාදෙ වියදම් කරන අපේ මුදල්. මීට වඩා තදට ඉන්න ඕනා
සමන් Wednesday, 18 January 2012 11:09 PM
ලංකාවේ තිබුන ක්‍රිකට් අභිමානය නැතිකරලා දානවා. හරිම අසාර්ථකයි දැන් කණ්ඩායම
රන්දිමාල් Thursday, 19 January 2012 09:20 AM
ක්‍රිකට් නම් දැන් අපිට එපාවෙලා
කුමාර Thursday, 19 January 2012 11:20 AM
මොනවා කරන්න ද අපේ කණ්ඩායමට තරගය දිනන්න ලැබීමක් නැතිව ඇත. ඊළඟ තරගයවත් ගහමු.
Sanga Thursday, 19 January 2012 09:11 PM
2011 ICC ෆිනල්ස් අපු ටීම් දෙකම දැන් අසාර්ථ කි , ඉන්දියාව ඔස්ට්‍රලිය ගෙන් හොදට කනවා සිරි ලංකාව දකුණු අප්‍රිකා ගෙන් හොදට කනවා ඇ කියන්නේ ෆිනල්ස් අපු ටීම් දෙකම ෆිනල්ස් අවේ වාසනාව නිසා මිස දක්ෂතා නිසා නොවේ
කුමාර Wednesday, 18 January 2012 02:00 PM
මෙහෙම ගියොත් ලංකාවට ක්‍රිකට් තහනම් කරයි අයි.සී.සී. එක