සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන් නුවර නිව්ලන්ඞ්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (4) දිවා විවේකය සඳහා තරගය නතර කරන විට දකුණු අප‍්‍රිකානු පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 453 ක් ලබා සිටියේය.ජැක් කලිස් සිය ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් පන්දු 325 කදී හතරේ පහර 31 ක් සහ හයේ පහරක් සමග ලකුණු 224 ක් ලබා ගත්තේය. රංගන හේරත්ගේ පන්දුවකට ඇන්ජලෝ මැතිව්ස් අතට උඩ පන්දුවක් ලබා දීමෙන් කලිස් දැවී ගියේය. ඒ. බී. ඩිවිලියස් නොදැවී ලකුණු 84 ක් ලබා සිටියි.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණු අප‍්‍රිකාව කඩුලූ 4 ට 453 යි