නායක ගේ‍්‍රම් ස්මිත්ගේ (නොදැවී 111) ශතකය නිසා ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව අතර ඇඩිලේඞ් ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (23 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 217 ක් ලබා සිටියේය. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම ස`දහා ලකුණු 550 ක් රැුස් කළේය.
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම ඕවර 107.2 කදී සියලූ දෙනා දැවී 550 (ඬේවිඞ් වෝනර් 119, මයිකල් ක්ලාක් 230, මයික් හසී 103, ජේම්ස් පැටින්සන් 42, මොනේ මොර්කල් 146/5, ඬේන් ස්ටෙයින් 79/2, ජැක් කලිස් 19/2)
දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම ඕවර 67 කදී කඩුලූ 2 ට 217 (ගේ‍්‍රම් ස්මිත් නොදැවී 111, ඇල්විරෝ පීටර්සන් 54, ජැක් රූඩල්ෆ් නොදැවී 25)
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු අප‍්‍රිකාව කඩුලූ 2 ට 217 යි