සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර පාල් නුවරදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) පළමුව පන්දුවට පහර දෙන දකුණු අප‍්‍රිකානු පිල ඕවර 15 ක් අවසානයේදී කඩුලූ 1 ක් දැවී ලකුණු 69 ක් ලබා සිටියේය.
ආරම්භක පිතිකරු ගේ‍්‍රඒම් ස්මිත් ලකුණු 6 කට දවා ගැනීමට ලසිත් මාලිංග සමත්විය. ඒ වන විට හසීම් අම්ලා (නොදැවී 18) සහ ජැක් කලිස් (නොදැවී 38) පන්දුවට පහර දෙමින් සිටි පිතිකරුවෝ වුහ.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
දකුණු අප‍්‍රිකාව ඕවර 15 කදී කඩුලූ 1 ක් දැවී ලකුණු 69 යි