සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සී’ කාණ්ඩයේ දෙවැනි තරගය ප‍්‍රබල දකුණු අප‍්‍රිකානු පිල සහ සිම්බාබ්වේ පිල අතර අද (20) හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය රාත‍්‍රි 7.30 ට ආරම්භ වීමට නියමිතය. සිම්බාබ්වේ පිල අද තරගයෙන් පරාජයට පත්වුහොත් තරග දෙකම පරාජයට පත්වීමෙන් තරගාවලියෙන් ඉවතට විසිවේ. එවිට ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර අනිද්දා (22) සූරියවැවදී පැවැත්වීමට නියමිත තරගයට පෙර එම රටවල් දෙක ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලබයි.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
893
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දකුණු අප‍්‍රිකාවට එරෙහිව අද තරගය සිම්බාබ්වේ පිලට තීරණාත්මකයි
චන්ද්‍රසිරි Thursday, 20 September 2012 02:22 PM
අජන්තගේ වාර්තාව එහෙම කඩනවා නෙමෙයි ඔන්න. (නි)