IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දකුණු අප‍්‍රිකානු පිල ජූලි මාසයේදී ශී‍්‍ර ලංකාවට

දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් පිල එක්දින අන්තර්ජාතික තරග 5 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත තරග සංචාරයකට සහභාගිවිම සඳහා ලබන ජූලි මස තෙවැනි සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මෙම සංචාරයේ පළමු එක්දින තරගය ජූලි මස 20 වැනිදා කොළඹදී පැවැත්වෙන අතර විස්සයි20 තරගාවලිය අගෝස්තු මස 2 වැනිදා ආරම්භ වේ.

තරග කාල සටහන

  • ජූලි 20- පළමු එක්දින තරගය කොළඹදී
  • ජූලි 23- දෙවැනි එක්දින තරග කොළඹදී
  • ජූලි 26- තෙවැනි එක්දින තරගය පල්ලෙකැළේදී
  • ජූලි 28- සිවුවැනි එක්දින තරගය පල්ලෙකැළේදී
  • ජූලි 31- පස්වැනි එක්දින තරගය කොළඹදී
  • අගෝ. 2- පළමු විස්සයි20 තරගය කොළඹදී
  • අගෝ. 4- දෙවැනි විස්සයි20 තරගය හම්බන්තොටදී
  • අගෝ. 6- තෙවැනි විස්සයි20 තරගය හම්බන්තොටදී

 



අදහස් (0)

දකුණු අප‍්‍රිකානු පිල ජූලි මාසයේදී ශී‍්‍ර ලංකාවට

මධුරංග Friday, 10 May 2013 05:16 PM

ඈයි දඹුල්ලට එක තරගයක්වත් දෙන්නෙ නැත්තේ. කෝටි ගාණක් වියදම් කරලා දඹුල්ලේ ක්‍රිඩා පිටියක් හැදුවේ නිකන් තියන්නද? ජාතික අපරාද මේවා. (නි)

:       0       0

රළේන් Saturday, 11 May 2013 01:54 AM

ඔබ හරි හමිබන්තොට යන ගොඩක් වියදම්. ගරග බලන්න දුරදක්න ඕනා.(නදී)

:       0       0

චමි කුවේට් සිට Saturday, 11 May 2013 02:16 AM

සනත් මහත්තයා හොද කණ්ඩායමක් හැදුවා නම් වැඩ පෙන්නමු බලන්න 1996 වගේ (නි)

:       0       0

තිලංග. Saturday, 11 May 2013 08:23 AM

දඹුල්ලට මැච් දෙන්නේ නැත්තේ හාමුදුරුවෝ නිසාද? අපරාදේ ඒ පිට්ටනිය. මගේ සල්ලි ටික ඉවරකරා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site