IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දකුණු අප‍්‍රිකානු පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිල අසරණ කරති

සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන් නුවරදී පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (5) සවස ක‍්‍රීඩාව නතර කරන විට පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 138 ක් ලබා අසීරු තත්ත්වයක සිටියේය. ශ්‍රී ලංකා පිල ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 203 ක් ලබාගත යුතු අතර ඒ සඳහා ඔවුන්ට ඉතිරිව ඇත්තේ කඩුලූ 6 ක් පමණි. තිලකරත්න ඩිල්ෂාන් (5), ළහිරු තිරිමාන්න (30), කුමාර් සංගක්කාර (33) සහ මහේල ජයවර්ධන (12) දැවී ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ වෙති. තෙවැනි දිනයේ තරගය අත්හිටුවන විට තිලාන් සමරවීර (නොදැවී 19) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 28) පන්දුවට පහර දෙමින් සිටියහ. ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ලකුණු 239 කට සීමාවිය. දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම සඳහා කඩුලූ 4 ක් දැවී ලකුණු 580 ක් ලැබීය. තරගයේ හෙට (60 සිවුවැනි දිනයයි.



අදහස් (0)

දකුණු අප‍්‍රිකානු පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිල අසරණ කරති

කෙනෙත් Thursday, 05 January 2012 11:38 PM

අපි ඉවරයි වගේ

:       0       0

kenath Thursday, 05 January 2012 11:52 PM

මුරලි, ජයා, වාස් නැති කල කෝ අපේ අලුත් පරපුර? ලෝකෙටම රිදෙන්න ගහපු අපිට මොකොද උනේ. වාස්ට තව වසර දෙක තුනක් ගහන්න තිබුන. අපරාදේ හොදම කලේ කපල දැම්ම අලුත් අය ගෙන්න කියල. ඔක්කොම අලුත් අය හිටියම මෙහෙම වෙනවා. ඉස්සර නම් ප්‍රවීන අය 7 ක් 8 ක් ඉන්නකොට අලුත් අය 2 ක් විතර දැම්මේ. එතකොට හොදට වැඩේ ගියා දැන් එකේ කණපිට. අලුත් අය 7 ක් 8 ක් එක්ක ප්‍රවීන අය දෙතුන් දෙනෙක් කරගහනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site