සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී දැන් පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) පළමුව පන්දුවට පහර දෙන දකුණු අප‍්‍රිකානු පිල ඕවර 25 ක් අවසානයේදී කඩුලූ 3 ක් දැවී ලකුණු 173 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක සිටියේය. ගේ‍්‍රම් ස්මිත් ලකුණු 62 ක් ලබාගත් අතර නායක ඒ. බී. ඩිවිලියස් පන්දු 36 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 60 ක් ලබා නොදැවී පන්දුවට පහර දෙමින් සිටියි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
දකුණු අප‍්‍රිකානු පිතිකරුවෝ යළිත් සාර්ථක වෙති