තෙවැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (26) පැවැති පළමු තරගයෙන් දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩිකාවෝ කඩුලූ 6 කින් ජය ලැබීමට සමත් වූහ. ශ‍්‍රී ලංකා කාන්තා පිල ඕවර 20 කදී සියලූ දෙනා දැවී 79 (ඩිලානි මනෝදර 24, චමනි සෙනෙවිරත්න 14) දකුණු අප‍්‍රිකානු කාන්තා පිල ඕවර 172 කදී කඩුලූ 4 ට 80 (ටි‍්‍රෂා චිට්ටි 33, ඉනෝකා රණවීර 15/2)
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
894
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩිකාවෝ ශ‍්‍රී ලංකාව පරාජය කරති
සුරංග Thursday, 27 September 2012 10:08 AM
ගෙදර ගිහින් පොල් ගහන්න..(ස)
ශ්‍රිනිත ලක්චාන් Thursday, 27 September 2012 10:33 AM
ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් අන්තිමයි. (ස)
සමන් Wednesday, 26 September 2012 03:13 PM
ඊලඟ තරඟය ජයගන්න කියලා අපි සුබ පතනවා ටීම් එකටම (ස)
සජී Wednesday, 26 September 2012 03:16 PM
පරදිනවා...පරදිනවා..හැමදාමත් අපි පරදිනවා..(ස)
අසින්ත Wednesday, 26 September 2012 08:55 PM
මොනවද අප්පේ මේ කතා? (නි)
ජයනාත් ප්‍රියන්ත Wednesday, 26 September 2012 09:09 PM
මේ කතාවෙ හැටියට එයාලා ඕවර 172ක් ගහලා..!(නු)
වරුණ Wednesday, 26 September 2012 04:25 PM
අපේ කට්ටියට ආසාවටවත් දිනාගන්න අවස්ථාවක් නැහැ වගෙයි පෙනෙන්නේ. (නි)
ප්‍රියන්ත Wednesday, 26 September 2012 04:41 PM
මේක 20-172 තරගයක්ද? (නි)
චන්ද්‍රසිරි Wednesday, 26 September 2012 04:39 PM
මේ පාරත් බැරිවුණොත් ඔන්න සේරමලා අයින් කරනවා. හොදේ. (නි)
දයාරත්න Thursday, 27 September 2012 03:09 PM
අයියෝ සල්ලි
චන්ද්‍රසිරි Thursday, 27 September 2012 03:25 PM
ඕවර් - 17.2 (ස)