IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දකුණෙන් මුහුදු ගිය ධීවර බෝට්ටු නැගෙනහිරට ඇදිලා

ගාල්ල මාතර ප්‍රදේශවලින් මුහුදු ගිය බෝට්ටු 60 ක් පමණ ඔළුවිල් පෙදෙසට ගසාගෙන ගොස් ඇතැයි අට්ටාලචේන ධීවරයෝ කියති. සැඩ සුළං පවතින නමුත් වෙරළබඩ පෙදෙස් හී අනතුරක් වාර්තා වී නැත. ඔරුවක් පෙරළි ධීවරයකුට සුළු තුවාල සිදුව ඇතැයි වාර්තාවේ.




අදහස් (0)

දකුණෙන් මුහුදු ගිය ධීවර බෝට්ටු නැගෙනහිරට ඇදිලා

ක්‍රිෂ් Monday, 13 May 2013 12:38 PM

මේ අය කාලගුණය ගැන ටිකක් විමසිලිමත් වෙලා නොවේද රැකියාවට යන්නේ. මේ දිනවල නිරන්තර ප්‍රවෘති නිවේදන කරනවානේ. (ස)

:       0       0

චමිල Monday, 13 May 2013 12:42 PM

සැඩ සුළඟට දිශාව මාරු කරන්න කියන්න බැරි වේද ඒ අය ආපහු දකුණට අද්දවා ගන්න. (ස)

:       0       0

චතුල වෙරෝනා Monday, 13 May 2013 12:58 PM

මීලඟ ජනාපති පත්වෙන්නෙත් නැගෙනහිර පළාතෙන් කියල මතයක් තියනව නේද ? (ස)

:       0       0

අජිත් Monday, 13 May 2013 01:41 PM

දින ගණනක පටන් කාලගුණ වාර්තාවෙන් කියන්නේ, හම්බන්තොට සිට නැගෙනහිර දෙසට මුහුදු ගමන් යන්න එපා කියලනේ. මොකටද එපා කියද්දී ගියේ.? (ස)

:       0       0

අරුණ Monday, 13 May 2013 01:58 PM

21 වෙනිදා, රට පුරා විදුලි කුණාටුවක් හමන්න යනවලු. ප්‍රවේශමෙන් හොදේ. (නි)

:       0       0

ශාමන් Tuesday, 14 May 2013 09:46 AM

අදත් එහෙමද දන්නෙ නෑ. (ස)

:       0       0

අමල් Tuesday, 14 May 2013 09:48 AM

හුලන් කියල බෑ මේ මිනිස්සු ජිවත් වෙන්නත් එපැයි. (ස)

:       0       0

අසංක Tuesday, 14 May 2013 09:48 AM

නම නම් සවුත්තුයි. (ස)

:       0       0

විහග Monday, 13 May 2013 02:19 PM

මේ දවස් වල කාලගුනේ නම් හොද නැහැ. මුහුදු යන අය පරිස්සමින් (නි)

:       0       0

ගුණපාල Monday, 13 May 2013 08:08 PM

දුක සැප බෙදාගන්න වෙනවා. සොබාව ධර්මය බලවත් (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් - සව්දි අරාබිය Monday, 13 May 2013 02:25 PM

රේඩියෝ එකේ කාලගුණය අහලා මුහුදු යන්න බැහැනේ. කියන දෙයට විරුද්ධවනේ සිදුවෙන්නේ.ඒක අහලා ගෙදර ඉන්නත් බැහැ. (නි)

:       0       0

සමන්ත Monday, 13 May 2013 08:10 PM

ධීවර ජනතාවට දුකම තමයි. කවදා ඒ අය සැපවත් වෙයිද? අපි වෙනුවෙන් මුදු යන අය (නි)

:       0       0

සජිත් Tuesday, 14 May 2013 10:05 AM

සමහරු අදහස් දාන්නේ කුණුහරුප. මොහොමඩ් රිළවා බුද්ධිමත් අදහස් නිතර දමනවා. ඔබ වගේ අය ජාති ආගම පසෙක දා ලාංකිකයන් හැටියට ඉන්න එක රටට ආඩම්බරයක්.(නදී)

:       0       0

සංජිව Monday, 13 May 2013 02:38 PM

2009 ට කලින් වුණා නම්... ධිවරයෝ ටික ඉවරයි නේද? (නි)

:       0       0

ශිහාන් Tuesday, 14 May 2013 10:14 AM

දකුණෙන් නැගෙනහිරට නැගම් ගිහිල්ල වගේ..(ස)

:       0       0

සේරම් පැරිස් Monday, 13 May 2013 10:02 PM

වම දකුණ මාරු වෙච්ච ලංකාවේ ඉන්න අපිට ඔය මුහුදේ ගිය බෝට්ටු දකුණින් නැගෙනහිරට, උතුරින් දකුණට එන එකත් කජ්ජක්ද? (නි)

:       0       0

ගාමිණී-සිරි Monday, 13 May 2013 10:40 PM

මාසික පඩිය, අතිකාල, බටා,අර්ථ සාධක ,බෝනස්,නොලැබෙන ධීවරයා කාලගුනේ නැකැත් බලාගෙන හිටියොත් දරුපව්ලක් රකින්නේ කොහොමද? ඔවුන්ට ලැබෙන විශ්‍රාමය මොකක්ද පණ කෙන්ද ගිය දිනට. ඒකයි ඔය රැකියාවේ ස්වභාවය. (නි)

:       0       0

තබුක් සිල්වා Tuesday, 14 May 2013 12:05 AM

අඹු දරු රැක ගන්න, අපට මාළු ලබා දෙන්න දෙවියනි, අප රැක ගන්න (නි)

:       0       0

උමේෂ් Monday, 13 May 2013 04:54 PM

ලෝක විනාශය පැමිණෙනවද? (නි)

:       0       0

ජ.හේරත් Tuesday, 14 May 2013 04:22 AM

මොනවා වුණත් කාලගුණ අවවාද වලට ඇහුන්කම් දෙන්න තිබුනා , ප්‍රශ්නේ තියෙන්නේ මෙයාලා එනකොට හලාල් වෙලා තිබුනොත් කියලයි (නි)

:       0       0

කෙලුම් Tuesday, 14 May 2013 05:28 AM

මේකට මහසෙන් කියන්නේ නැතුව වෙන කෙනෙක්ගේ නමක් දැම්මා නම් හරි (නි)

:       0       0

නිශාන්ත Monday, 13 May 2013 05:11 PM

මේ බෝට්ටු ඖෂ්ට්‍රලියාවලට පාවෙයිද දන්නේ නෑ. (ස)

:       0       0

චන්දන Monday, 13 May 2013 05:33 PM

චමිල, ඔයාගේ මොලේ තියෙන්නේ කොහෙද? හැමදේම මෝඩ විදියට හිතන්න එපා. ඒ මිනිස්සු ගිහින් තියෙන්නේ තමන්ගේ දරුමල්ලන් වෙනුවෙන් (නි)

:       0       0

සරත් Tuesday, 14 May 2013 07:13 AM

ඇයි ඉතින් මේකට විතරක් රජකෙනෙක් ගේ නමක්. හැම තැනටම දාන විදියේ නමක් දැම්මා නම් ඉවරයි නේ.හැබැයි එහෙම වුණා නම් කවුරුවත් ඕකට විරුද්ධ වෙන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site