විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථ සාධක අරමුදලේ රුපියල් කෝටි දෙකකට අධික මුදලක් පීපල්ස් ලීසින් සමාගමේ නියෝජ්‍ය සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරිවරයාට සහ සෙනිත් ට්‍රස්ට් සමාගමේ අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුට එරෙහිව නිතිපති කොළඹ මහාධිකරණය හමුවේ නඩු ඇත.
පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව සිදුකළ කුමන්ත්‍රණයට අනුව මාස නවයක දී රුපියල් කෝටි දෙකකට අධීක මුදලක් මෙලෙස වංචා කළ බවට විත්තිකරුවන්ට එරෙහි නිතිපති චෝදනා තුනක් යටතේ නඩු පවරා ඇත.
පීපල්ස් ලීසින් ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කිත්සෙන් සංජිව බණ්ඩාරනායක,සෙනිත් ට්‍රස්ට් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන වෙන්ගප්පුලි ආරච්චිගේ සුසන්ත , කිංස්ලි චන්දන ගුණවර්ධන, සහ දුමිඳු චතුරංග සිල්වා චෝදනා ලබා සිටිති.
2012 අගෝස්තු පළමු වැනිදාත් 2013 මැයි 30 වැනි දා අතර කාලය තුළ කොළඹ දි පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්වී පීපල්ස් ලීසින් ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගමට අයත් රුපියල් 20,290 ,579.43 ක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කිරිමට කුමන්ත්‍රණය කිරිම ඒ අනුව අදාළ මුදල් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කිරිම සහ ඒ සඳහා ආධාර හා අනුබල ලබා දුන් බවට චෝදනා විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කොට ඇත.
ලේඛණ 09 ක් සහ සාක්කිකරුවන් 13 දෙනෙකු ඉදිරිපත් කිරිමට අදහස් කරන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙකෝටියක වංචාවක්
කිංග්ස්ලි Tuesday, 22 September 2015 10:26 AM
මුන්ව එල්ලුම්ගහට යවන්න ඕන අපේ සල්ලි හොර කම් කළාට (බ)
ප්‍රසන්න Monday, 21 September 2015 02:05 PM
ඔය කාලේ හිටපු විදුලි ඇමැති දැනුත් ඇමැති කෙනෙක්. (බ)