IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දෙකෝටියක ලීසිං කණු තියලා

මුල්‍ය ආයතන වලට  ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ලිසිං  හා ෆිනෑස් ක්‍රමයට  වාහන  ලබා ගන්නා මුවාවෙන්  රුපියල්  දෙකෝටියකට ආසන්න මුදලක් වංචා කළ බව කියන  හත් දෙනක් මෝටර් රථයක්   හා ව්‍යාජ  ලිපි ලේඛන රාශියක් සමඟ ගල්කිස්ස  කොට්ඨාස වංචා විමර්ශන අංශය  විසින්  අද (09) අත්අඩංගුවට ගනු ලැබුහ.

වාහනයකට  ෆිනෑන්  ගැනීම සඳහා පිළියන්දල බැංකුවකට පැමිණි අවස්ථාවේ සැකකරුවන්  අත්අඩංගුවට පත් වු බවද පොලීසිය කියයි.

අලුත් කඩේ මහේස්ත්‍රාත්වරුන් දෙදෙනකුගේ ව්‍යාජ නිල මුද්‍රා,මෝටර් රථ කොමසාරිස් සහතික,ව්‍යාජ හැදුනුම්පත්  හතරක් ඇතුළු  ව්‍යාජ ලිය කියවිලි  රාශියක්ද  සොයාගෙන ඇත.

 

 



අදහස් (0)

දෙකෝටියක ලීසිං කණු තියලා

ප්‍රියා Wednesday, 09 April 2014 08:09 PM

අද තාක්ෂණයේ දියුණුවත් දැන් මිනිස්සු යොදාගන්නේ වැරදි දේවල් වලට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site