IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දෙකෝටියක රන් වංචා කරති

කාන්තාවන් සතු රන් භාණ්ඩ ලබාගෙන විවිධ ව්‍යාපාරවල යොදවා ලාභ ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළැයි කියන දෙදෙනෙක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 6 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. කොච්චිකඬේ අබ්දුල් මොහොමඞ් රම්සා සහ තාජුඞීන් මොහොමඞ් අරූස් ඔවුහුය. දෙමටගොඩ කාන්තාවන් 11 දෙනකු කොළඹ වංචා විමර්ශන ඒකකයට කළ පැමිණිල්ල අනුව පොලිසිය කි‍්‍රයාත්මක විය.



අදහස් (0)

දෙකෝටියක රන් වංචා කරති

ස්ලික් Friday, 03 August 2012 09:55 AM

අනේ මේවට මිනිසුන් තවමත් අහුවෙනවනේ.(නි)

:       0       0

කුරේ නාවලගේ ජූඩ් යොහාන් Thursday, 02 August 2012 06:55 PM

මේක ඉල්ලගෙන ගිහිං තියෙන්නෙ.. හොරකමක් නෙමෙයි.. පාඩුඋනාම කොහෙන්ද සල්ලි දෙන්නෙ..??(නු)

:       0       0

චතුල වෙරෝනා Thursday, 02 August 2012 07:03 PM

ගෑනු මොලේ හැදි මිටේ කියන්නෙ නිකම්ම නෙමෙයි කියලා දැං නම් හිතෙනවා..(නු)

:       0       0

ෆයිරෝ Thursday, 02 August 2012 08:22 PM

අනේ පව් මේ වගේ මෝඩයෝ තවත් ලංකාවේ ඉන්නවනේ...වෙන මුකුත් නෙමෙයි තන්හාව....(ස)

:       0       0

කැතී Thursday, 02 August 2012 09:01 PM

මෙච්චර දේවල් වෙද්දිත් මිනිස්සු මෝඩ වැඩම කරනවා , කවුද අනේ තමන්ගේ රත්තරන් බඩු අනුන්ට දෙන්නේ...(ස) .

:       0       0

අමිල Thursday, 02 August 2012 09:49 PM

අනේ පවු රත්තරං (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site