රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් ආභරණ තම බැනියම් අස්සේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ඉන්දියා ජාතිකයෝ දෙදෙනෙක් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
අත් අඩංගුවට ගනු ලැබු රන් වල බර කිලෝග්‍රෑම් 4.2 කි.
සැකකරුවෝ ජෙට් ගුවන්සේවයට අයත් එස්.ජී 004 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණ සිටියදී ගුවන්තොටුපල ආරක්ෂක අංශ විසින් ඔවුන් අල්ලා රේගුවට බාර දී ඇත.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දෙකෝටියක රන් බැනියම අස්සේ
අනුර Wednesday, 15 April 2015 06:50 AM
හොරුන්ගෙත් හොරු කම්බ හොරුනේ! (නි)
නන්දලාල් - ප්‍රංශය Wednesday, 15 April 2015 11:43 AM
මේ දෙන්නා නම් හොරු නෙවි, රාජකීය අතිජාත මෝඩයෝ. පහුගිය දවස්වල වෙන ස්ථාන වලත් රත්තරන් හංගගෙන යන්න හදපු අය අහුවෙච්ච එකේ, බැනියම අස්සේ හංගගෙන යන්න හදපු මේ දෙන්නා ඉස්සර වෙලා යවන්න අංගොඩ මානසික රෝහලට. (නදී)
චාමි Wednesday, 15 April 2015 09:12 PM
මේවා නම් නවත්වන්න අමාරුයි. මොකද දැන් මිනිස්සු මේවටම පුරුදුවෙලා (නි)