ඡන්ද රැස්වීම්වල දී ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කිරීම සඳහා වන නීතිය කඩ කරමින් ඉමදුව නගරයේ දී සන්ධාන රැළියක් වෙනුවෙන් රැස්වීම් භූමියෙන් පිටත සවිකළ සියළු ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා ඉවත්කළ බව පොලිසිය කියයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගීවන බව කියන මේ රැස්වීම සඳහා ඉමදුව නගරය පුරා ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර තිබුණි. ඡන්ද නීතියට අනුව රැස්වීම් භූමියෙන් පිටත ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීම තහනම්ය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දික්කළ යකඩ කට පොලිසියෙන් ගලවයි
ඩයස් Monday, 20 July 2015 10:10 AM
නීතිය කාටත් පොදු විය යුතුයි. (ර)
රුවන් Monday, 20 July 2015 12:09 PM
නියමයි. යහපාලනයේ ප්‍රතිඵල පේනවා නේද? මේවා නොතේරෙන අයට දෙවියන්ගේම පිහිටයි. (ර)