ප්‍රමිතියකින් තොරව තේ කිලෝ 1900ක් ගබඩා කළ කොටහේන සංඝමිත්තා මාවතේ තේ වෙළෙන්දකු වන මොහොමඩ් ලෙබ්බේ මොහමදු හලික්ට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා රුපියල් 52000 ක දඩ නියම කෙළේය. දඩය නොගෙවන්නේ නම් මාස දොළහක සිර දඬුවමක් නියම කරන බව ද මිනිස් පරිභෝජනයට නොසුදුසු තේ විනාශ කරන ලෙස මහේස්ත්‍රාත් උසාවි ලේඛකාධිකාරීට නියෝග කෙළේය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තේ වෙළෙන්දාට ලක්ෂ බාගයක් දඩ
හර්ෂණ Thursday, 20 September 2012 11:10 PM
මේ ලෙබ්බෙලා ඔහොමමයි. දුන්නොත් ඉතිං ගින්නක්ම තමයි. (නි)
චන්ද්‍රසිරි Friday, 21 September 2012 12:27 PM
ඕවා රට යවලා රටේ නම කනවා. අපිට පොවලා අපිව ලෙඩ කරනවා. (නි)
දර්ශන් Thursday, 20 September 2012 07:12 PM
දඩුවම් මදි (ස)
අමිල කටුනායක Thursday, 20 September 2012 07:29 PM
අනේ මන්දා. (නි)
අමිල කටුනායක Thursday, 20 September 2012 07:29 PM
අනේ මන්දා (ස)
සුරංජිත් Thursday, 20 September 2012 07:29 PM
තේ වෙලෙන්දා කොහොමද මේ වගේ දඩයක් ගෙවන්නේ.. (නු)
අමිල කටුනායක Thursday, 20 September 2012 07:29 PM
අනේ මන්දා...(නු)