IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘තේ දළු දින දින අඩු අඩුවේ : කම්කරු වැටුපත් නොම වැඩිවේ‘

දිනපතා වැටුප රුපියල් දහස දක්වා වැඩිකරන ලෙස ඉල්ලා උඩරට වතුකරය පුරා සෙමෙන් වැඩ කිරීමේ ක්‍රියා මාර්ගය අදත් සිදුවේ.

කම්හල් රැසක් වසා දමා ඇති අතර නෙලූ තේ දළු කම්හල් ඉදිරිපිට ගොඩගසා ඇත.

වතු කම්කරුවකුගේ දැනට වැටුප රුපියල් 600කි. වැවිලි සමාගම් පවසනුයේ ලෝක වෙළඳපලේ තේ මිල පහත වැටීම නිසා එම ඉල්ලීම් ඉටු කළ නොහැකි බවයි.

සෙමෙන් වැඩ කරමින් පැය 8කදී තේ දළු කිලෝ 5ක් පමණක් නෙළීමෙන් දළු මෝරා යන බවද තේ කම්හල් වසා දමා ඇති නිසා කොළඹ තේ වෙන්දේසියට උඩරට තේ නිකුත් කිරීම අසීරු බවද වැවිලි සමාගම් කියයි.

බොහෝ සේවකයෝ අද කළු ඇඳ සිටියහ.

DSC00018 DSC00067 DSC00069 DSC00093 DSC00103 DSC00115 DSC00118



අදහස් (0)

‘තේ දළු දින දින අඩු අඩුවේ : කම්කරු වැටුපත් නොම වැඩිවේ‘

නිශාන්ත Friday, 10 July 2015 05:10 AM

කම්කරු වැටුප රු1000.00 වැඩි කළ විට අඩු අදායම් ලබන කුඩා තේවතු හිමියන්ට ද නොහැකි වේ එසේ වුවහොත් දළු මිල රු 90.00 විය යුතුයි (බ)

:       0       0

පුබුදු Saturday, 11 July 2015 01:57 AM

තේ නෙළන කම්කරුවන් සඳහා රුපියල් 800 ක පමණ වැටුපක් ලබාදිය යුතු බව ඇත්ත. රුපියල් 1000 ක් දෙන්න පුළුවන් නම් හොඳයි තමයි. එහෙත් කුඩා තේ හිමියන්, ඒ වගේම වතු හිමිකරුවන් කියන දේවල් ගැනත් හිතන්න වෙනවා නේද. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site