නුවර එළියේ සිට බසයකින් එවූ ‘තේ කොළ‘ පර්සලයක් ගැනීමට ඇල්පිටියට ගිය අහංගම පුද්ගලයෙක් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
ඇල්පිටිය ලංගම ඩිපෝවට අයත් බසය නුවරඑළියේ සිට එන ගමන් අහංගම පුද්ගලයකුට එම පාර්සලය භාර දීමට නියමිතව තිබිණි.
පාර්සලය නොලැබුණු නිසි එම පුද්ගලයා ත්‍රිරෝද රියකින් ඇල්පිටියට ගියේය.
ඔහුගේ හදිසිය ගැන සැක සිතූ ඩිපෝව පොලිසිය ද කැඳවීය. පොලිසිය ඉදිරිපිට පාර්සලය විවෘත කළේය. වල්ලපට්ටා තොගයක් පාර්සලයේ විය.
සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තේ කොළ පාර්සලය ගන්න ගිහින් අලි අමාරුවක
මනෝජ්-සාජා Sunday, 01 June 2014 08:10 PM
ඕකනේ කියන්නේ ඉක්මන් කොටයි කියලා.දැන් යමුකෝ උසාවි ගානේ. (නි)
ජෝයි ඩයස් Monday, 02 June 2014 12:40 AM
දෑන් කෙරෙන තරමක් හොර ජාවාරම් සිදුවෙන්නේ.. පොදු ප්‍රවාහන තුලයි.උදේ 10න් පසු කොටුගොඩින් ,දඩුගමින් , ඒකලින් කසිප්පු ස්පිරීත්තු කොළඹ ඉගුරුකඩේ හංදියට යන්නේ මේ වගේ ම පොදු ප්‍රවාහන සේවාවන් ඔස්සේ. ...පාලම් උඩ නිදිකිරා වෑටෙන පොලීසියේ මහතුනී...මට දුක මම ඈසින් පෙන්නලත් නොතේරුණ එකටයි.(ස)
කුමාරි Sunday, 01 June 2014 03:34 PM
ඔන්න පේනවා නේද අපේ අයියලාගේ වැඩ? (නි)
රුමේශ් Monday, 02 June 2014 04:13 AM
එහෙනම් ඒකයි හොරේ.... (නි)
මැක්ෂි ලියනාරච්චි Monday, 02 June 2014 07:06 PM
ඇස් දෙකෙන් පෙන්නලා වැඩක් නැහැ. ඇස් මොණර තිමිරයෙන් වැහිලා.(නදී).
ගිහාන් Sunday, 01 June 2014 05:30 PM
පාර්සලය එවූ කෙනයි, ගන්න ගිය එක්කෙනයි දෙන්නම කෝටුමස් කරන්න වටිනවා. (නි)