තේකොළ ටින් 12ක සඟවා වැහිලිහිනි කූඩු කිලෝ පහක් චීනයේ ගුවන්ෂෝ වෙත ගෙන යෑමට තැත් කළ චීන ජාතිකයකු (44) සැකපිට අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් පමණ වෙතියි රේගුව පවසයි.
චීනයේ සුප් වර්ගයක් සෑදීමට වැහිලිහිනි කූඩු ගන්නා බව කියති.
ලංකාවේ වැහිලිහිනි කූඩු කිලෝවක් රුපියල් ලක්ෂ හතරක් පමණ වන අතර එය විදේශ රටවලදී කිලෝවක් ඩොලර් දස දහසකට පමණ (රුපියල් 1320000) පමණ අලෙවි කරන බව පැවසේ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තේ කොළෙන් ලක්ෂ 20ක වැහිලිහිණි කූඩු පනී
සත්‍යයා Wednesday, 17 September 2014 03:21 AM
රටේ අධ්‍යාපනයට අරක් ගත්ත කුම්භාණ්ඩ යෙකුත් කලකට ඉහතදී හොර රහසේ වැහි ලිහිණි කූඩු පිට රට යවා හොඳට හම්බ කළා. (නදී)
කමල් Tuesday, 16 September 2014 05:35 AM
චීන්නුන්ව වඩම්ම ගන්නකොට වාසි පැත්ත විතරනේ අපේ කට්ටිය බලන්නේ. අවාසි පැත්ත තේරෙනකොට පෙරහැර ගිහිල්ලා. (නදී)
දයා අලහාකෝන් Tuesday, 16 September 2014 09:11 AM
කැලෑවල විනාශ වෙලා යන වැහැ ලිහිණි කූඩු රට යවන ව්‍යාපෘතියක් පටන් ගත්තොත් කෝටි ගනන් සල්ලි හොයන්න පුලුවන් (නදී)
ධම්ම Tuesday, 16 September 2014 12:17 PM
මෙයාව පෙන්නන්න තිබුනේ චීන ජනාධිපති තුමාට. (ස)