
(ගයාන් සූරිය ආරච්චි)
තොට ළඟ නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරු අද (25) අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ් පාස් පොලිසිය පවසයි
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචි 32 පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd