IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තායිපේ දුම්රිය ස්ථානයේ ප්‍රහාරයක්

තායිවානයේ තායිපේ අගනුවර දුම්රිය ස්ථානයක සිදුවූ පිහි ඇනුමකින් සහ දුම් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පැවැසෙයි.

මෙම පපිහි ප්‍රහාරයත්, දුම් බෝම්බ ප්‍රහාරයත් එල්ල වූයේ කාර්යබහුල වේලාවකය. ප්‍රහාරයෙන් තවත් 11 දෙනකු තුවාල ලබා ඇති බව පැවැසෙයි.

27 හැවිරිදි චැං නම් පුද්ගලයකු ප්‍රහාරය සිදුකර ඇති බවට හදුනාගෙන ඇති අතර, පොලිසිය පෙරළා කළ වෙඩි තැබීමකදී, මෙම තැනැත්තා වහලයකින් ඇද වැටී මිය ගිය බව ද වාර්තා වේ.



අදහස් (0)

තායිපේ දුම්රිය ස්ථානයේ ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 263 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site