
(යොහාන් භාසුර)
මුදල් වංචා චෝදනාවට බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව විවිධ පුද්ගලයන්ට වංචා කර ඇති මුදල රුපියල් කෝටි 128 කට අධික යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා අද (27) පැවසීය.
තිළිණි ප්‍රියමාලිට මුදල් ලබාදුන්නේ යැයි ලැබී ඇති පැමිණි 12 ක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වන බවත් ලැබුණු පැමිණිළි අනුව මෙම කෝටි 128 ක මුදල් ප්‍රමාණය හෙළිවී ඇති බවත් තල්දූව මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිළිණි ප්‍රියමාලි වංචා කළ මුදල හෙළි වෙයි
PODDA Thursday, 27 October 2022 05:17 PM
තල්දුව මැතිතුමනි මුදලේ අගය නෙමෙයි මුදල් ආයෝජනය කල හොරුන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න .ඔබට රටේ ජනතාවගේ උත්තමාචාරය
kottooruwa Thursday, 27 October 2022 06:22 PM
හපොයි මෙයාගේ ..... ලොකු
siri Thursday, 27 October 2022 06:41 PM
අපුල්ලන්ට දුන්න කළු සල්ලි මේ සම්මතේදී එළිවෙන එකක්නම් නැහැ. දුන්න අය කියයි කියල තමයි අපට බය.
මහසෙන් Thursday, 27 October 2022 07:16 PM
ඇමති කෙනෙකුට නම් කොමිස් කුට්ටි දෙකක ගාන. ඒ කියන්නෙ කොළඹ අධි සුපිරි මහල් නිවාස දෙකයි.
Perera Friday, 28 October 2022 06:59 AM
ඔය රුපියල් කෝටි 128 කජ්ජක්නේ .ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 9ක් එක පවුලක් හොරාකාලා තියෙන රටේ