(නිමන්ති රණසිංහ)
මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකයන් හා විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් මිලියන ගණනින් මුදල් වංචා කර සාවද්‍ය පරිහරණය කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිණීය වන තිළිණී ප්‍රියමාලි ඇතුලු සැකකරුවන් තිදෙනකු ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළීණ ගමගේ මහතා අද (02) නියෝග කළේය.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මෙතක් විමර්ශන අවසන්ව නොමැති වීමත්, ඔවුන්ට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇතිවිය හැකි වීමත් යන කරුණු සැලකිල්ලට ගනිමින් සැකකරුවන් වෙනුවෙන් කළ ඇප ඉල්ලිම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිණීය වන තිළිණී ප්‍රියමාලි, ඇගේ අනියම් සැමියා බව කියන ඉසුරු බණ්ඩාර සහ එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයකු වන කසුන් පෙරේරා යන අයවලුන්ය.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිළිණී ඇතුළු 3ක් රිමාන්ඩ්