IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තිළිණිට සම්බන්ධ නිළියෝ දෙදෙනෙක් මාරු

(ඉන්දිකා රාමනායක)

රුපියල් කෝටි 130 ට ආසන්න වටිනා මුදලක් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින තිළිණි ප්‍රියමාලිට සම්බන්ධ බව කියන ප්‍රවීන චිත්‍රපට නිළියක් සහ රංගන ශිල්පිණියක මඟහරිමින් සිටින බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මගහරිමින් සිටින මෙම නිළියන් දෙදෙනා සම්බන්ධයෙන් අධිකරණණයට කරුණු වාර්තා කර අවශ්‍ය පියවර ගන්නා ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම නිළියන් දෙදෙනා තිළිණි ප්‍රියමාලි නමැත්තිය සමග සමීප සම්බන්ධකම් පවත්වා ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (5)

තිළිණිට සම්බන්ධ නිළියෝ දෙදෙනෙක් මාරු

මහසෙන් Thursday, 03 November 2022 10:14 PM

පදුරකට ගැහැව්වත් නලු නිලියෝ විසිවෙන කාලයක් නිසා වෙන්න ඇති නම් දාන්න බැරි නේ ද?

:       3       43

සුදු ඇඳගෙන කලු ඇවිදින් Friday, 04 November 2022 12:33 AM

නෝනේ, ඔයා බාගෙට විස්තර ලියන් නැතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිළියොයි කියන නම් දෙක අහගෙනම ලියන්න.

:       0       0

Pankumburage Friday, 04 November 2022 12:40 AM

මුන්ට නම් නැද්ද? නම දැම්මනම් හොයා ගන්න ලේසි වෙනවනෙ.

:       0       13

Sk Friday, 04 November 2022 12:06 PM

හොඳ රඟපෑමක් කරලා තියෙන්නේ..!

:       1       3

Lalith Tuesday, 08 November 2022 08:13 AM

මෙය මුදල් විශුද්ධිකරණ සිද්ධියක් බැවින් මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කළ යුතුය. මාධ්‍ය නිවේදනයට පෙර මෙම නීතිවිරෝධී ආයතනය හෙළි කිරීමට නොහැකි වූ බවට මහ බැංකුවේ මුදල් මණ්ඩලය සෘජු වගකීම දැරිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site