IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


තිළිණිට-ජානකීට ඇප

(නිමන්ති රණසිංහ)

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරි තිළිණි ප්‍රියමාලී සහ ජානකී සිරිවර්ධනට ඇප ලබාදීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද අවසර දුන්නේය.

තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩු හතකට එක් නඩුවකට රුපියල් 50,000 බැගින් රුපියල් 3,50,000,00 මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 14ක් යටතේ මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර එක් නඩුවකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව තිළිණි ප්‍රියමාලි ලබන 16 තෙක් යළි රිමාන්ඩ් කළේය.

ජානකී සිරිවර්ධනට එරෙහි චෝදනා තුනටම එක් නඩුවකට රුපියල් 50,000 බැගින් 1,50,000.00 මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කළේය.

 



අදහස් (19)

තිළිණිට-ජානකීට ඇප

fairoos Tuesday, 13 December 2022 03:18 PM

එ‌හෙනම් ඒකත් ගොඩ..ඔක අස්සෙ අයවැයත් සම්මත කරගත්තා

:       2       53

බද්රානි Tuesday, 13 December 2022 03:20 PM

දැන් ඉතින් කිසිදු බාධාවකින් තොරොව, ඒ අයගේ සහයෝගයෙන්, අර ජාවාරමම ඊටත් වඩා හොඳින් කරගෙන යන්න ලැබේවායි, ඔබ දෙදෙනාටම ශුභ පතමි!!

:       1       74

ලුම්බිණි Tuesday, 13 December 2022 03:53 PM

ඒත් වසන්ත මුදලිගේ තව දුරටත් රිමාන්ඩ්. ජයවේවා.

:       6       65

අතුල සෞදි Tuesday, 13 December 2022 04:36 PM

ඒ නාටකයත් ඉවරයි. එන්න අපි ඊලඟ එක බලමු.

:       1       53

Mr Don Wednesday, 14 December 2022 08:48 AM

ඊළඟ නාට්‍ය තමයි වකුගඩු බිස්නස්

:       0       11

වාසුදේව Tuesday, 13 December 2022 05:44 PM

මේ රටේ ආන්ඩු කරන එවුන් ඇදුම් ගලවගෙන මහ දවල් ප්‍රකෝටි ගනම් වන්චාවන් සමච්චල් කරමින් මේ කරන නරි නාටක මුලු ලෝකෙම හිනස්සන අපේ වගේ මුලු ලෝකයෙන්ම හිගාකන වලපල්ලට ගිය රටක නොවීය යුතු දෙයක්. මේ ප්‍රකෝටි ගනම් ගනුදෙනුවල කෝ රටට අයවිය යුතු බදු මුදල්? මේව මොන තරම් වන්චාද?

:       0       11

කැකිල්ලේ Tuesday, 13 December 2022 06:20 PM

හරි හරි. මතු සම්බන්ධයි. ඊළඟ කථාංගය නිදොස් කොට නිදහස් කිරීම නේද?

:       0       13

Buddhi thero Tuesday, 13 December 2022 06:58 PM

ලංකාව වනාහි හොරුන්ගෙන් සහ හොර දේශපාලුවන්ගේ පිරි රටකි. වෙන වෙන පාට වලින් උන් සැරසෙන්නේ අපේ මේ රට අදුරු කර රට විනාස කිරීමට මිස රට රැකීමට නොවේ තිලිනි වැනි හොරු බිහිවෙන්නේ උන්ගේ උපකාරය සහ රැකවරණය නිසාවෙනි දැන්වත් බුද්ධිමත් වෙන්නේ මේ රට කන සහ රට කාපු හොරුන්ගේ සුන්දර කතා වලට රැවටෙන්න එපා.

:       0       12

janakaWednesday, 14 December 2022 02:49 PM

මහණ වුණේ සසරින් එතෙර වෙන්න නේද?

:       1       1

නිහාල් Tuesday, 13 December 2022 07:21 PM

කමක් නෑ. වසන්ත තාම ඇතුලෙනෙ..

:       0       12

Chaminda Tuesday, 13 December 2022 08:35 PM

අපේ රට ගැන තියෙන්නේ පුදුම කලකිරිමක්.

:       0       16

Kapila Tuesday, 13 December 2022 09:08 PM

මේ කේස් එක ඉවරවෙන හැටි අපි හොඳින් දැන සිටියා. මේක ශ්‍රී ලාංකාවනේ. නඩුවක් දැම්මත් එක ගොනු කරන්නේ වැරදි ලෙසට. එතකොට් ඔක්කොම නිදොස්කොට නිදහස් වෙනවා. නමෝ.. නමෝ... මාතා .....

:       1       15

විජිත් Tuesday, 13 December 2022 11:37 PM

අලි හොරාගෙන් සල්ලි හොරුන්ට ලැබුන චුටි සහයෝගයක්. මෙන්න මෙහෙමත් ... හෙමින් සැරේ කොඳුරන්න ඇති.." ..... මිට පස්සේ කරන හොරකමක් අහු නොවෙන්න කරනවා. බලනවා මම .. අලියෙක් හොරකම් කරලාත් මේ සැපට ඉන්නේ. මම නඩුත් අහනවා. හිරෙත් දමනවා..."

:       0       18

nihal Wednesday, 14 December 2022 03:31 AM

රු.10 බෑගින්.....

:       0       6

susantha Wednesday, 14 December 2022 05:05 AM

ඒ කියන්නේ හොර පවුලෙන් අලුත්ම නාඩගමක් ළඟදීම නටවාවී.

:       0       14

Sisira Wednesday, 14 December 2022 06:09 AM

අපි දන්නවා මුලින්ම අන්තිමට වෙන්නේ ඔය දේ කියලා

:       0       13

Sisira Wednesday, 14 December 2022 06:12 AM

හොරුන් එලියේ අරගලකාරයෝ ඇතැලේ පුදුම රටක්

:       1       17

Kumara Wednesday, 14 December 2022 03:08 PM

බොහෝම හොඳයි.. එහෙම තමයි වෙන්න ඕනේ. නැතිනම් තමයි ප්‍රශ්නේ...

:       0       3

Ammapa Nodakin Wednesday, 14 December 2022 04:26 PM

ලෝකේ කාලා වතුර බීලා මිනිස්සුන්ට කෙලලා අතේ මාට්ටු වෙච්චි ඩබල මෙහෙම සල්ලි ගෙවල ගෙදර යන්න දෙනවා කියන්නේ ලේසියෙන් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් නීතියක් නෙමෙයිනේ...!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 871 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 839 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 95 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


කොළඹ පුර සබෙි බලය තාම වැට උඩ
2025 මැයි මස 13 874 0

ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි


පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින්
2025 මැයි මස 13 1205 0

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්


හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 3134 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1229 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1513 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 390 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site