IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තිහාරියේ පිරවුම් හලක් කොල්ල කාලා

තිහාරියේ ඉන්ධන පිරවුම් හලක් කොල්ලකා ඇතැයි  පොලීසියට පැමිණිළි  කර ඇත කොල්ල කෑ මුදල රුපියල් ලක්ෂ විසි ලක්ෂයකට අධික බව තොරතුරු ලැබී ඇත



අදහස් (0)

තිහාරියේ පිරවුම් හලක් කොල්ල කාලා

නසාර් Monday, 26 August 2013 05:10 PM

යුද්ධය තාම ඉවර නැහැ , රටට සෙතක් නැත....... (නි)

:       0       0

ගුණවර්ධන Monday, 26 August 2013 05:14 PM

අත්තනගල්ල ආසනයේ හොරකම් වැඩිවෙලා තියෙන්නේ හොර දේශපාලුවෝ ඉන්න නිසයි. දේශපාලුවො පගාව කප්පම් ගන්න ගෝලයින් යවන කොට මේ වගේ හොරකම් කෙරෙනවා. මේකෙන් කොටසක් උන්ටත් යනවා.(නදී)

:       0       0

රත්නමාලී Monday, 26 August 2013 05:19 PM

මේ කොල්ල කල්ලිය මුදල් පමණක් කොල්ල කෑමට පැමිණි අයද? එහෙම නම් නියම කොල්ල කරුවෝ .පසු ගිය දා වගේ මුදල් සමග ලිපිගොනු පරීක්ෂා කර කර සිටියේ නැද්ද ?මුදල් අවශ්‍ය හොරු මෙහෙම තමා. ආවා , මුදල් ගත්තා පත්තර ලිපි බල බලා ඉන්නේ නැතුව ගියා.(නදී)

:       0       0

නිසාර් Monday, 26 August 2013 05:26 PM

හෙට කොහෙද? (නදී)

:       0       0

ජූඩ් Monday, 26 August 2013 05:27 PM

මෙහෙම ගියොත් අපේ රට හොරුන්ගේ රාජ්ජයක් බවට පත්වෙනවා. (නදී)

:       0       0

අනුර Monday, 26 August 2013 05:43 PM

මේක රටේ පරිහානිය තමයි (නි)

:       0       0

නුවන් Tuesday, 27 August 2013 12:20 PM

ආසියාවේ ආශ්චර්යමත් ධර්ම රාජ්‍යය.. (නි)

:       0       0

සෑම් Tuesday, 27 August 2013 12:52 PM

මට හිතෙන්නේ අපේ වාර්ෂික ඒකපුද්ගල ආදායම ඩොලර් 4000 වෙලා තියෙන්නේ මේ මංකොල්ලකන සල්ලිත් දල ජාතික අදායමට එකතු කරලා කියලයි (නි)

:       0       0

අජිත Monday, 26 August 2013 06:27 PM

වහාම කියන්න මංකොල්ලකාරයෝ ලිපිගොනු ගෙනිච්චේවත් ,වරු ගණන් හිටියේවත් නැද්ද කියලා (නි)

:       0       0

ෂෙරිෆ් Monday, 26 August 2013 10:09 PM

ළඟදීම අරලියගහ මන්දිරයත් කොල්ල කයි නේද මෙහෙම යනකොට.(නදී)

:       0       0

අර්ෂා Monday, 26 August 2013 06:39 PM

කතා කරලා වැඩක් නැහැ. හැමදාම පත්තරේ බැලුවොත් 1ක් හරි 2ක් හරි තියෙනවනේ. (නි)

:       0       0

රාම. Monday, 26 August 2013 07:00 PM

ලිපි ගොනු සහිත කොල්ලකෑමක් නම් මින් පස්සේවත් ළඟම තිබෙන පොලිසියට පොඩි පණිවුඩයක් දීලම පටන් ගන්න. (නි)

:       0       0

පිටිගල Monday, 26 August 2013 07:27 PM

දවසකට එක බැගින් මහා පරිමාන මංකොල්ල. අපේ රටත් දැන් ඇමෙරිකාව වගේ දියුණුයි නේද? (අ)

:       0       0

කොසොල් Monday, 26 August 2013 07:31 PM

එදා සමෘදියේ ලොක්ක අහුවුන, ඊට පස්සේ හමුදාවෙන් පැනපු දෙන්නා අද තවත් එක්කක් මාරයි අප්පා මෙගොල්ලොත් රජයේ සේවකයන්ද දන්නේ නැ, මෙගොල්ලොන්ට කෙසෙල් විකුණලා හරි ජීවත් වෙන්න බැරිද මං අහන්නේ. (අ)

:       0       0

වරුණ Monday, 26 August 2013 04:14 PM

තව ඉස්සරහට මේ වගේ ඉහල යාමක් මිසක් අඩුවීමක් නොමැත. එයයි සබෑ ආස්චාර්ය.(නදී)

:       0       0

උපාලි Monday, 26 August 2013 04:35 PM

සෝමාලියාවේ මුහුදු කොල්ලකාරයෝ වගේ මෙහෙ කොල්ලකාරයොත් බොහොම සුලබයි දැන්. නීතිය ක්‍රියාත්මක නොවෙනකොට ඕව ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. (නදී)

:       0       0

රන්ජනී Monday, 26 August 2013 04:35 PM

හා හා ධර්ම රාජ්‍යය.(නදී)

:       0       0

සංජීව Monday, 26 August 2013 04:54 PM

දැන් දැන් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා ලගා වෙමින් පවතී.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1080 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site