එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණ අනුව හය වසරකට රනිල් වික්‍රමසිංහ මහතා යළි නායකත්වයට යෝජනා කිරිම ඇතුළු කරුණුවලට එරෙහිව දකුණු පළාත් සභා මන්ති‍්‍ර මෛති‍්‍ර ගුණරත්න මහතා කොළඹ දිසා අධිකිරණයෙන් ඉල්ලා සිටින වාරණය විනිසුරු ධම්මික ගනේපොළ මහතා විසින් ප්‍රතික්ෂේප කැරිණි. ඒ වෙනුවට ප්‍රති උත්තර බැඳීම සඳහා නොවැම්බර් 26 වැනිදා තෙක් කල් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
29
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තහනම නොදෙයි
ෆාරු Friday, 05 October 2012 10:55 AM
කට්ටියක් ඔය ඉන්නේ කටවල් වහගෙන සද්ධ නැතුව .ඒ වගේ පාඩුවේ ඉන්නකෝ (ස)
තරුෂි Friday, 05 October 2012 11:31 AM
රනිල් මහත්තයෝ, ඕවට තමයි කියන්නේ නැගිටින්න උදවු දුන්න අත්ත කපලා දානවා කියලා. (නි)
සුජීව Friday, 05 October 2012 11:39 AM
ලංකාව ගොඩගන්න ඉන්න එකම නායකයා තමයි රනිල්. (නි)
ලසන්ත Friday, 05 October 2012 11:39 AM
මේ විකාර නවත්වල මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන හොයල බලනවානම් හොදයි නේද (ස)
සමන් Friday, 05 October 2012 11:38 AM
බහුතරය ළකුණු දාගන්න කැමැත්තෙන් කට වහගෙන ඉන්න කාලේ, මන්ත්‍රි මහත්තයා කළ දේ අගය කරන්න ඕනෑ. (නි)
වරුණ Friday, 05 October 2012 12:07 PM
ඔක්කොමලා දැන් ඉන්නේ කසාය බීපු ගොලුවෝ වගේ (ස)
ගාමිණී-කුවෙයිට් Friday, 05 October 2012 12:26 PM
මෙන්න ආසියාවේම ආශ්චර්යමත් විපක්ෂය.(ස)
අමිල කටුනායක Friday, 05 October 2012 10:02 PM
අරයා මෛත්ර කලත් මෙයා එයාට මෛත්‍රී කරන්නේ නැහැ.. කැතයි හොදේ..!(නු)
ශිවන්ත Saturday, 06 October 2012 02:17 AM
ලංකාවේ ලාබාලතම විපත්ෂ නායක.. ජය වේවා..!(නු)
සර්පාස් Friday, 05 October 2012 02:32 PM
ගාමිණී ඔබ හරි, රටේ ආශ්චර්ය කෙසේ වෙතත් විපක්ෂයේ ආශ්චර්යය දැනෙනවා (ස)
චතුල වෙරෝනා Friday, 05 October 2012 02:44 PM
බොරු වියදම් ඕන නෑ , ඔය තියන විදිහට කාල බීල ඉමු.(ස)
චන්ද්‍රසිරි Friday, 05 October 2012 02:57 PM
කමක්නෑ තව කල් තියෙනවා (ස)
කුමාර Friday, 05 October 2012 02:55 PM
රනිල්ට ඕනෑ එකක් කරගන්න කියලා, ඔයා ඔයාගේ වැඩක් බලාගෙන ඉන්නකෝ මන්ත්‍රිතුමා. (නි)