මලයාසියාවේ රක්යාත්හි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඇතුළු අට දෙනකු මලයාසියා පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි එර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ඔවුන් සමඟ එම මත් අලෙවිසැලේ තිබී රින්ගිට් කෝටියක් (රුපියල් කෝටි 38.89) කට වැඩි වටිනාකමින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 16
12
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තිස් අට කෝටියක කුඩු සමඟ ලංකාවේ දෙන්නෙක් සැකපිට
නිහාල් Wednesday, 27 May 2015 06:29 AM
මත් ද්‍රව්‍ය වැරදි කරුවන් උණු හැමෝටම මරණ දඩුවම ලැබුණා.කිසිම සමාවක් නැ.මෙච්චර සල්ලි හොයන්නේ මොනවා ගන්ඩද කියන එකයි පුදුමය ?(ම)