IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තිස්ස වැවෙන් සිරුරු හතම ගොඩ ගනී

තිස්සමහාරාමයේ තිස්ස වැවේ බෝට්ටුවක් පෙරළීමෙන් මිය ගිය හත් දෙනාගේම සිරුරු සොගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි. මොවුන් හෝමාගම දැල් කම්හලක සේවකයන් බවත්, පදිංචිය ඉංගිරියේ බවත් දැනගන්නට ඇත. නියමිත ප්‍රමාණයට වඩා පිරිස් බෝට්ටුවේ නංවාගෙන යෑමෙන් බෝට්ටුව පෙරැලී ඇත. දහ දෙනෙකුට යාමට හැකි බෝට්ටුවේ විසි දෙදෙනෙකු ගමන් කර ඇතැයි පැවසේ.



අදහස් (0)

තිස්ස වැවෙන් සිරුරු හතම ගොඩ ගනී

චන්ද්‍රා Monday, 24 December 2012 04:56 AM

මෙම අනතුර සජිවීව නරඹමින්, වීඩියෝ කරමින් විශාල පිරිසක් සිටියා නේද? (නි)

:       0       0

ලලිත් Sunday, 23 December 2012 01:15 PM

මෙහෙම වෙන්නේ නූගත් කමටද ? දඩබ්බර කමටද ?? කරුමෙටද ??? කියලා කවුද දන්නේ (ස)

:       0       0

ලලිත් Sunday, 23 December 2012 01:12 PM

සිල්වා කාටද ඔය කියන්නේ....ධාරාණිපාත වැස්සටද ?? (ස)

:       0       0

සජීවනි Sunday, 23 December 2012 01:53 PM

පවි. හිතන්නවත් නැතුව ඇති (ස)

:       0       0

පිටිගල Sunday, 23 December 2012 04:39 PM

බීමත් කමින් ජීවිත නැති වෙන්නේ අසනීපයක් හැදිලම නොවෙන වග මතක තියා ගන්න. මෙයද බීමත්කමේ අතුරු විපාකයකි (ස)

:       0       0

මැක්සි Sunday, 23 December 2012 05:10 PM

අනේ පව්.. කියලා වැඩක් නෑ (ස)

:       0       0

සිල්වා Sunday, 23 December 2012 11:10 AM

ජිවිත එක්ක සෙල්ලම් කරන්න ලැහැස්ති වෙන්න එපා (දී)

:       0       0

ෂෙරිෆ් Sunday, 23 December 2012 11:12 AM

මතින් මත්වෙලා ඉන්න ඇති (දී)

:       0       0

දාස Sunday, 23 December 2012 11:20 AM

අසරණ මිනිස්සු (දී)

:       0       0

රජිත් Sunday, 23 December 2012 11:23 AM

ඔබ සැමට නිවන් සුව. අපි හැමෝටම මේවා හොඳ පාඩම් , මේ වගේ දේවල් නැවත අහන්න නොලැබේවා (ස)

:       0       0

හසීත් මරික්කාල් Sunday, 23 December 2012 12:03 PM

වැඩි පිරිසක් ඉදලා තියෙන්නේ බීමත්ව.. (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site