IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තිස්සගේ පෙත්සම පස්සට

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි  කිරිමට  එරෙහිව හිටපු  එක්සත්  ජාතික පක්ෂ මහලේකම්  පාර්ලිමේන්තු මන්ත්‍රී  තිස්ස අතතනායක ගොනු කළ පෙත්සම විනිසුරු  ඊවා  වනසුන්දර ඇතුළු මඩුල්ලක්  ඉදිරියෙහි  සලකා  බැලිමට  ශ්‍රේෂ්ඨාධිකරනය අද (26) තිරණය කළේය.

ඒ අනුව රෝහිණි  මාරසිංහ  බුවනෙක අළුවිහාරේ  උපාලි  අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු  මඩුල්ල ඉදිරියෙහි  අප්‍රේල්  01 සහ  02 දෙදින එම පෙත්සමේ  විභාගය සිදු කිරිමට  නියමිතය.



අදහස් (0)

තිස්සගේ පෙත්සම පස්සට

දුමින්ද Friday, 27 March 2015 04:38 AM

අපිත් ඉදිරිය බලනවා හැර වෙන කුමක් කරන්නද (නදී)

:       0       0

පිවිතුරු යහපාල Friday, 27 March 2015 05:28 AM

ජායාගෙ නම් ඔලුවේ අමාරුවක් තියෙනවද කොහෙද? (නදී)

:       0       0

සුනිල් Friday, 27 March 2015 05:38 AM

දැන් උසාවි ගානේ රස්තියාදු නොවී හිටපු හැටියට හිටියනම් මේ දුකක් විඳින්නේ නැහැ නේද? රැවටෙන එකෙත් සීමාවක් තියෙන්න ඕනිනේ? (ස)

:       0       0

පද්මිණී Friday, 27 March 2015 06:46 AM

අධිකරණය හොදම තීන්දුව ගනීවි. මෙවැනි අයට ජනතාව ඉදිරියට ඇවිත් නැවත සටකපට කම් නොකිරීමට.(නදී)

:       0       0

රාජ් Friday, 27 March 2015 07:16 AM

ජයා දත්ත හොයා ගත්තේ කොහින් ද? (බ)

:       0       0

රොෂාන් Friday, 27 March 2015 07:17 AM

කවුරු වුණත් හිතට එකඟව වැඩ කරන්න ඕන (බ)

:       0       0

ජයා Friday, 27 March 2015 03:36 AM

මහින්දගේ අවුරුදු 10 ට හොරකම කොටි 4,000 යි. යහ පාලානේ දින 70 ට හොරකම කොටි 12,000 යි. හොරුන්ගෙත් හොරු, කවුද? කම්බා හොරු ....... (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 67 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site