IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තිසරපට අස්සේ සඟවා පියාට අයිස් ගෙනා දියණිය මාට්ටු

(සුමිත් පොතුපිටිය)

බන්ධනාගාරයේ සිට පානදුර අධිකරණයට රැගෙන ආ රැදවියකුට ලබාදීම සදහා අයිස් මත්ද්‍රව්‍ය තිසර පට අස්සේ සගවාගෙන පැමිණි කාන්තාවක අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුමුල්ල මොරටුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කීය.

සැකකාරියගේ පියාද බන්ධනාගාර ගතකර සිටින බවත් ඔහු අද දිනයේ අධිකරණයට රැගෙන ඒමට නියමිතව සිට ඇති බවත් පොලිසිය සදහන් කරයි.

එහිදී සිවිල් ආරක්ෂක නිලධාරීනි අය පරීක්ෂා කිරීමේදී තිසරපට අස්සේ සගවාගෙන ආ ගිනි පෙට්ටියක් තුල කුඩා පොලිතින් කවරවල අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇතැයි පොලිසිය කීය.

සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 



අදහස් (0)

තිසරපට අස්සේ සඟවා පියාට අයිස් ගෙනා දියණිය මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site