(රෝෂන් තුෂාර)
ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිතා කරමින් සිරකරුවකුට නිදහස ලබා දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ලබන 25 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනෝජා ලක්මාලි මහත්මිය නියම කළාය.
සැකකරුට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය එදිනට නිකුත් කරන බවද දන්වා සිටියාය.
(ඡායාරූප: ඉසුරු පෙරේරා)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
තුෂාර උපුල්දෙණිය යළි රිමාන්ඩ්
Shantha Wednesday, 11 June 2025 08:12 PM
ඔය ටයි පොල්ලෙන් අමුඩයක් ගහගන්න. මෙහෙමවත් රටක් ඉතුරුවුණා ඇති...