දේශීය නර්තන කලාවට මෙන්ම නව නිර්මාණකරණයටද සුවිශේෂී මෙහෙවරක් කරන විශේෂ උපාධිධාරි ගුරුවරයකු මෙන්ම ප‍්‍රවීණ නර්තන හා වාද්‍ය ශිල්පියකුද වන කඳාන ද මැසිනොද් විද්‍යාලයේ නර්තනාචාර්ය ලෙස කටයුතු කරන තුෂාර සඳකැළුම්ගේ ”තුෂරයාමය” නර්තන ප‍්‍රසංගය මෙම මස 17 වැනි දින සවස 6 ට කොළඹ බිෂොප් රංග ශාලාවේදී කරළියට ගෙනඒමට කටයුතු යොදා තිබේ.
නර්තන ප‍්‍රසංගයේදී දේශීය නර්තන අංග වන උඩරට, පහතරට හා බෙර වාදන මෙන්ම බටහිර හා නව නිර්මාණ නැටුම් යන අංග ඔස්සේ තුෂාර
රංගායතනයේ දරුවන්ගේ හැකියා එළි දැක්වේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
තුෂරයාමය
තිසර Wednesday, 14 September 2011 09:28 AM
සුබ පැතුම් ඔබ සැමට ජය වේවා