ත‍්‍රිකුණාමලය කඹුරුපිටියෙන් බහුදින ධීවර යාත‍්‍රාවක නැගී ඕස්ටේ‍්‍රලියාවට යන්නට ගිය 65 දෙනකු අද අලූයම නැගෙනහිර මුහුදේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. ඔවුන් ත‍්‍රිකුණාමලය නාවික ජැටියට රැුගෙන එන බව නාවික හමුදාව පවසයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
තව 65කට ඕස්ටේ‍්‍රලියා යන්න බැරිවේ
මධු Monday, 16 July 2012 12:45 PM
යන්න දෙන්නෙත් නැහැ.එන්න දෙන්නෙත් නැහැ.මොකක්ද මේ රට?
පිලිපීනෝ Tuesday, 17 July 2012 09:38 AM
ජාවාරම් කාරයාමද දන්නේ නෑ ඔත්තුව දුන්නේ? එතකොට මිනිස්සු මැරෙන්නෙත් නැහැ.සල්ලි ටිකත් ඉතුරුයි.හිරේ ගියත් ඇප පිට ගෙදර එන්න පුලුවන්.
බෝදිරිම Monday, 16 July 2012 03:56 PM
ආර්ථිකය හොඳ නම් යනවද .............. අයියෝ සල්ලි
අමාල් සිල්වා Monday, 16 July 2012 05:19 PM
මෙවැනි සියලුම සංක්‍රමණිකයන් නැවතිය හැකිනන් වඩාත් සුදුසු වේ. මෙවැනි පුද්ගලයන්ගෙන් රටට විශාල අපකීර්තියක් වේ. යම් කෙනෙකුට විදෙස් ගත වීමට ඕනෑනම් නිවැරදි ලෙස කරන්න. මෙවැනි මාර්ග වලින් විදෙස් ගත වීමට තැත් කර අමාරුවේ නොවැටෙන්න.