නීතී විරෝධි ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වී කොකෝස් හා ක්‍රිස්මස් දූපත් වල සිටි 35 දෙනෙක් එරට පෙඩරල් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සරණාගයින් සේ සලකා පිටුවහල් කරනු ලැබ ආගමන විගමන නිලධාරින් විසින් විශේෂ ගුවන් යානයකින් කටුනායකට රැගෙන එනු ලැබූහ. මාතර සහ බේරුවලින් 30 දෙනෙකු ද, ඉතිරි පස් දෙනා කලුතරින් හා වාද්දූවෙන් ද බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාව බලා ගොස් ඇත. ඕස්ට්‍රේලියා රජයෙන් ගෙවන රුපියල් ලක්ෂ හතර හමාරක සරණාගත දීමනාව ද ඔවුනට අහිමිය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
891
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තව 35ක් ඕස්ට්‍රේලියාවෙන් නෙරැපෙති
රොෂාන් Sunday, 11 November 2012 10:37 AM
සිංහලයෝ ටික විතරද එවන්නේ (ස)
රූපා Sunday, 11 November 2012 11:41 AM
අහිංසක ම්නිස්සු