ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් සහ කොකෝස් දූපත්වලින් පිටුවහල් කැරුණු තවත් ශ්‍රී ලාංකිකයෝ 31 දෙනෙක් විශේෂ ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් යලි දිවයිනට ගෙන එනු ලැබූහ. ඔවුන් ත්‍රිකුණාමලය, මාතර, පුත්තලම සහ මීගමුව යන ප්‍රදේශවල පදිංචි සිංහල තරුණයින් බවත්, දකුණු සහ මීගමු මුහුදු තීරයෙන් බෝට්ටු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ දැරූ බවත් කියති. ඔවුන් රහස් පොලීසියට බාර දීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තව 31ක් නෙරැපෙති
පිටිගල Thursday, 15 November 2012 04:31 PM
යන්නේ බෝට්ටුවෙන් වුණාට එන්නේ ආරක්ෂක නිලධාරීනුත් එක්ක ජෙට් යානා වලින්. (නි)
නවුෂාඩ් Thursday, 15 November 2012 04:15 PM
ඇයි සිංහල ජාතියට ලංකාව එපාවෙලාද? (නි)
සමිල්. Friday, 16 November 2012 03:58 AM
මිනිස්සු එපා කියන සේවල්ම කරන්නේ ඇයි (දී)
ග්‍රිෂාණි Friday, 16 November 2012 07:20 AM
සිංහල අයව එවනවා. ඒත් සමහරුන්ව තියාගන්නවා. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මාතා Thursday, 15 November 2012 06:32 PM
දවස ගානේම මෙහෙම දේවල් වුණාට තව කී දෙනෙක් නම් මෙහෙම යන්න ලැහැස්ති වෙලා ඇද්ද? (නි)
ජසී Thursday, 15 November 2012 03:59 PM
ඔබ සැම සාධරයෙන් පිලිගමු (ස)