මහරගම පිළිකා රෝහලට ස්කෑනර් යන්ත‍්‍රයක් පරිත්‍යාග කිරීමේ අරමුණින් පැරිසියේ මීගමු සංවිධානය පැරීසියේ දී සීගිරි රූ සැදෑවක් මැයි 20 වැනි ඉරිදා සවස තුනට ඇරැඹීමට යයි. ප‍්‍රංශයේ වසන ශ්‍රී ලාංකිකයන් අතරින් රූ රැජිනක් ද තෝරා ගැනීමට නියමිතය. විවාහක රූ රැජිනක වූ රෝසි සේනානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රිනිය ප‍්‍රමුඛ විනිශ්චය මණ්ඩලයකින් ඇය තෝරා ගැනේ. ශ්‍රී ලාංකික සිංහල රැෆ් සංගීතඥයන් වන භාතිය හා සංතුෂ් එහිදී ගී ගැයීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තව හොඳ වැඩකට පැරිස් ලාංකිකයෝ අත දෙති
දර්ශන Wednesday, 16 May 2012 07:35 AM
රට ගැන හිතන දේශප්‍රේමීන් සිටීම සතුටුයි. ජයවේවා!
දුමින්ද Wednesday, 16 May 2012 09:34 AM
සුභ පැතුම්....
සම්පත්, ඉතාලි Tuesday, 15 May 2012 12:16 PM
රට පෙරට තබන ඔබට සැමදා අපේ සුභ පැතුම්!!!!
ජයිලාන් Tuesday, 15 May 2012 09:41 PM
ස්කෑනර් යන්ත්‍රයත් විකුණලා සල්ලි කරලා කයි.
කේ.සංජීව Tuesday, 15 May 2012 01:37 PM
ඉතාම අගය කර යුතු දෙයක්.පිළිකා වලින් මිනිස්සු ගොඩක් අසරණ වෙනව..ඔබ තුමාට මාගේ ප්‍රණාමය...
ජුස්ටික් Wednesday, 16 May 2012 12:17 PM
මේකට වියදම් කරන සල්ලි වලින්ම ගන්න බැරිද ??
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 01:46 PM
ලස්සනම ආච්චි අම්මා තෝරන්න තරඟේ තියලා හරි පිළිකා රෝහලට සල්ලි දෙන එක නම් හොඳයි. මොනවා කරල සල්ලි හම්බකළත් ඒ සල්ලි හම්බ කිරීම් පරමාර්ථය නම් හොඳයි.. කීව විදිහටම වැඩ කරනවා නම් වැඩියත්ම හොඳයි...
අමිල කටුනායක Tuesday, 15 May 2012 02:53 PM
පිළිකා රෝහලට ආධාර කිරීම ලොකු පිනක්.
නවරත්න Tuesday, 15 May 2012 03:29 PM
ඉතා හොද වැඩක් , ඔබට පින්
විදු Tuesday, 15 May 2012 03:35 PM
ඇත්තටම ඒක ගොඩක් හොඳ වැඩක් ..
අලිබබා Tuesday, 15 May 2012 04:04 PM
තම රටට තමදේශයට හිතැතිව අවංක හදින් යමක්කරන්නේ නමි. තම සහෝදර ජනතාවට පමනක් නොව. තමන්ට මෙලවටත් එලවටත් එය කරගන්නාවු යහපතක්ම වන්නේය.
සුසන්ත Wednesday, 16 May 2012 03:49 PM
හොද ගායකයෝ දෙන්නෙක් ගෙන්නලා කරන්නකෝ මේක.