IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තව හතරක් මග මරුවා සමග

පසුගිය 24 පැයේදී යතුරුපැදි අනතුරකින් අම්පාරේ හා වාලච්චේනේ දෙදෙනෙක් ද, පල්ලම තවත් අනතුරකින් දෙදෙනෙක් ද මරුමුවට පත්වූහ.

 



අදහස් (0)

තව හතරක් මග මරුවා සමග

දිල්ෂාන් Wednesday, 10 April 2013 10:52 PM

පවු. අපේ වත්තට එහා වත්තේ පුංචි පුතෙක් නැතිවෙලා... (නි)

:       0       0

සරත් පෙරේරා Thursday, 11 April 2013 01:12 PM

(පාරවල් කාපට් කරලා, වේගය වැඩි කරලා) මේවා නෙමේ මේකට උත්තරේ, වාහනයක් පදවන කෙනා හොද සිහිබුද්දියෙන්, හොඳ කල්පනාවෙන්, යන්න ඕනේ, එක එක මෝඩ ප්‍රශ්න දාන්න එපා. (ස)

:       0       0

රූපවතී Wednesday, 10 April 2013 05:52 PM

ඉතින් තවත් වේගේ වැඩිකළොත් ලංකාවේ මැරෙන්න මිනිස්සු ඉතුරු වෙයිද මන්දා? (නි)

:       0       0

දයා අලහකෝන් Wednesday, 10 April 2013 06:23 PM

පාරවල් කාපට් කරලා නිසා ටිකක් වේගය වැඩිකලාට කමක් නැතිලු.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 10 April 2013 07:45 PM

අර තුමා කිව්වා වගේ වේග සීමාව වැඩිකිරීම රටේ දියුනුවටම හේතු වෙන්නේ ජනගහනය අඩු වෙන නිසාද?(නදී)

:       0       0

නිරංජලා Thursday, 11 April 2013 11:05 AM

නීති කඩන්නන්නේ රියදුරු බලපත්‍ර අහෝසි කළ යුතුමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 816 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 598 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site