IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තව සුළු කම්පන දෙකක් උතුරු ඉතාලිය හොල්ලයි

අද උදේ 9.00 ට සිදුවූ භූමිකම්පාවෙන් පසු සුළු පසුකම්පන දෙකක්ද ඇති විය. ඉතාලි භූමිකම්පාවෙන් එකළොස් දෙනෙකු මියගොස් ඇතැයිද තවත් සෑහෙන පිරිසක් තුවාල ලබා ඇතැයිද සහන සේවකයෝ කියති.  දුම්රිය ගමන් කිහිපයක් නතර විය. ඇතැම් නගරවල පාසල් වසා දැමිණි. මිරන්දෝලා නගරයේ කඩා වැටුණු ගොඩනැගිල‍්ට සිව්දෙනෙකු යටවී ඇතැයිද වාර්තා වේ. මරණ සංඛ්‍යාව තවත් වැඩි විය හැකි යැයි ඉතාලි සහන සේවකයෝ කියති. ශ්‍රී ලාංකිකයන් කිසිවකුටත් අනතුරක් සිදුවූ බවට මෙතෙක් වාර්තා වූයේ නැත.



අදහස් (0)

තව සුළු කම්පන දෙකක් උතුරු ඉතාලිය හොල්ලයි

නිශාන් Tuesday, 29 May 2012 11:27 PM

අනේ දෙවියනි කාටවත් කරදයක් වෙන්න එපා...

:       0       0

ෆාරු Tuesday, 29 May 2012 02:28 PM

කාට කාටත් දෙවි පිහිටයි

:       0       0

නිශාන්ත හේවගේ Tuesday, 29 May 2012 02:29 PM

මට වෘත්තීමය වශයෙන්ද මේ තොරතුරු හරිම ප්‍රයෝජනවත්. බොහොම ස්තූතියි ලංකාදීම අන්තර්ජාල පුවත්පතේ එසැණින් පිටුවට

:       0       0

නිශාන්ත හේවගේ Tuesday, 29 May 2012 03:11 PM

ලංකාදීප අනතර්ජාල පුවත්පතේ එසැනින් පුවත් හරිම ක්ෂණියකව මෙසේ ප්‍රවෘත්ති දැන ගැනීමට ලැබීම නිසා ශ්‍රී ලාංකිකයන්ට මෙබඳු විපත් පිළිබඳ කල්තියා අනුමාන කළහැකි මට්ටමක තිබෙනවා.ඒ හැමටම බොහොම ස්තූතියි..

:       0       0

වරූ Tuesday, 29 May 2012 03:19 PM

ස්තූතියි ලංකාදීප , අපි අගය කරනවා ඔබගේ කාර්‍යක්ෂම සේවය,අපිට ඉක්මනට පුනත් සැපයීම ගැන . අපි සැමදා ඔබ සමඟයි.අපිට ඔබව විශ්වාසයි...:))

:       0       0

මාර්ක් Tuesday, 29 May 2012 02:52 PM

මොකද්ද මේ විනාශෙ

:       0       0

ලාල් ගලබඩ... Tuesday, 29 May 2012 03:12 PM

දැනට මෝදනා ප්‍රදේශයේ 08 දෙනෙක්‌ මිය ගොස්‌ ඇත.ඉදිරියේ තොරතුරු දෙන්නම්

:       0       0

සුමිත් Tuesday, 29 May 2012 03:54 PM

ඉතාම විශිෂ්ඨ සේවාවක් ඔබ කරන්නේ...ඉතාලියේ අපිට දැනෙද්දිම පත්තරේ විස්තරේ.....

:       0       0

අමිල කටුනායක Tuesday, 29 May 2012 03:37 PM

භූමිකම්පා නතරවේවා!!සියලු වැසියන්ට කරදරයක් නොවේවා!!

:       0       0

අලිබබා Tuesday, 29 May 2012 04:10 PM

පරිසරය සමිබන්ධ පුශ්ණවලදීත් සදාචාර පරිහානිය බලපෑමිකරනවා. මනුෂ්‍යයා නීතිරීති කොන්දේසි මේවාගැන තැකීමක් කලේ නෑ. සීමාව ඉක්මවා ඒවා නොසලකා හරිමින් තමන්ගේ මතයට එක් එක් අය ක්‍රියාකළා. මෙවැනි හේතුන් නිසා තමයි මේ පුශ්ණවලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ. අපි කවුරුත් මෙය හොදින් තේරුමි ගතයුතුයි. උදාහරණයක් ගත්තොත් ඔසෝන් ස්ථරයේ සිදුරුවීම, දැන් විද්‍යාඥයින් මොනවද කියන්නේ අනාගතේ මිනිස් සමාජයට විශාල විනාශයක් ඇතිවෙන් පුලුවන් කියල අනතුරු අගවනවා. මෙිවා වෙන්න ඉස්සෙල්ලා ඒවා ගැන හිතුවෙි නෑ. උනාට පසුව ඒවාට උත්තර හොයනවා. පලවෙනි හේතුව සීමාවකින් තොරව කරගෙන යන කාර්මීකකරණය. දෙක කෑදරකම. හරිවචනයෙන් කිවුවොත් ආත්මාර්ථකාමිත්වය. අනාගත පරපුරේ හයපත ගැන හිතුවෙ නෑ. ඒවාගැන හිතන්නැතිව ව්‍යපාරකරගෙන ගියා. ධනය රැස්කලා. හරියට කියනවානමි ප්‍රධාන හේතුව මිනිසාගේ ආධ්‍යාත්මික හිඩැස. ඒකියන්නේ ආධ්‍යාත්මයක් නැතිබව. මේ එවායින් ඇතිවු ප්‍රථිපල තමයි අපි අද අත්විදින්නේ.

:       0       0

නිස්සා Tuesday, 29 May 2012 05:12 PM

ලෝකය මවපු දෙවියන් වහන්සේට විතරයි මේව නවත්තන්න පුළුවන් ..

:       0       0

පීරිස් Tuesday, 29 May 2012 06:36 PM

ලෝකය මවපු දෙවියන් වහන්සේට විතරයි මේව නවත්තන්න පුළුවන්

:       0       0

පාලිත Tuesday, 29 May 2012 07:14 PM

දැන් මෙ‍හෙ ඉන්න එක බයයි....

:       0       0

ලාල් ගලබඩ Tuesday, 29 May 2012 08:47 PM

මේ වන විට මරණ ප්‍රමාණය 15 දක්‌වා ඉහල ගොස්‌ ඇත.එන්න එන්න සැරෙන් සැරේ පොලව සෙලවීම් වෙයි.ඉතාලියට අවාසනා වන්ත කාලයක්‌.......

:       0       0

ගයාන් පෙරේරා Tuesday, 29 May 2012 08:41 PM

වෙරෝනා වලටත් දැනුනා, කිසිවෙකුටත් හනියක් නහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 254 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site