පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු 109 දෙනකු රැගත් යාත‍්‍රා දෙකක් ඕස්ටේ‍්‍රලියාව බලා යමින් සිටියදී වාලච්චේන මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තී‍්‍රකුණාමල නාවික ජැටියට රැගෙන ආ බව නාවික හමුදාව කියයි. මොවුන් තලවකැලේ, වාලච්චේන, හලාවත, කල්පිටිය, හා මඩකලපුවේ අය බව සොයාගෙන ඇත. තැරැව්කරුවනට ලක්‍ෂ ගණනක් මුදල් දී ඕස්ටේ‍්‍රලියාවට හොරෙන් යන්නට ආ බව කියන මේ පිරිස පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට රහස් පොලීසිය කැදවා ඇත.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තව සීයකට ඕස්ටේ‍්‍රලියා ගමන වරදී
තැරැව්කරු Sunday, 15 July 2012 10:41 AM
ඕස්ටේ‍්‍රලියාව බලා යමින් සිටියදී වාලච්චේන මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තී‍්‍රකුණාමල නාවික ජැටියට රැගෙන ආ ඕස්ටේ‍්‍රලියානු පිලේ සිටි ප‍්‍රවීණ වේග පන්දු යවන්නකු වන බ්‍රෙට් ලී අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව අද (13) නිල වශයෙන් නිවේදනය කළේය.
පිලිපිනෝ Sunday, 15 July 2012 10:46 AM
මම හිතන්නේ මේ ජාවාරම් කාරයෝ දැන දැන මේ දේවල් කරන්නේ ..පස්සේ නීතියෙන් බේරිලා එනවා ඇති ..සල්ලි ටිකත් ඉතුරුයි ..අහිංසක මිනිස්සු තමයි පව් .
බන්ඩා Sunday, 15 July 2012 11:06 AM
ඕනෑම අපචාරයක් පිටුපස වගකිව යුත්තෙක් ඉන්නවාමයි. ලංකාවේ එක කාලෙකට පෝලිමටම සිදුවේගෙන යන්නේ එකම ස්ටයිල් එකේ වැඩ.
බෙන් ටෙන් Sunday, 15 July 2012 11:07 AM
ඔස්ටේලියාවේ ඉල්ලමක්ද? ඇයි ලංකාවේ අය ඔස්ටේලියාවටම යන්න ට්‍රයි කරන්නේ? ඔස්ටේලියාව හොද රටක් තමයි හැම අතින්ම. ඒ වුනාට ලංකාවත් හොදයි නරකට තියෙන්නේ ජීවත් වීමේ අපහසුතාවයයි. ආර්ථිකය හොද වුනාම ඔස්ටේලියාවේ ඉදල හොරෙන් ලංකාවට එයි. ඒ දවස නම් අපට මිරිගුවකි. මොනදේ කළත් සාධාරණ විය යුතුයි. හොරෙන් ඇතුල් නොවිය යුතුයි. උදා- අපි කාගේ හරි එළවළු කොටුවකට රිංගලා තිබෙන එළවලු ටිකත් කාලා තව ටිකක් අපිම වවාගෙන කෑවත් එහි සාධාරණයක් තිබේද? ඒ වගේ තමයි මේකත්...
පුංචා Sunday, 15 July 2012 11:13 AM
යන්නකෝ නීත්‍යානුකූල විදියට ????? ඇයි හොරෙන් යන්නේ...
කේ. සංජීව Monday, 16 July 2012 08:50 AM
පොලීසිය හැම ජරා වැඩකටම ගෑවිලා ඉන්නේ. (ස)