IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තව සුදු අලියෙක් බැඳ දමයි

අතිවිශාල කුලියක් මාසිකව වැය කරමින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේ ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය විදේශ අමාත්‍යංශ පොදු රාජ්‍ය මන්ඩල කාර්ය සාධක බලකා කාර්යාලය  වහාම ක්‍රියාත්මක වන පරිදි එම මධ්‍යස්ථානයෙන් ඉවත් කරන ලෙස  වැඩබලන විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා  උපදෙස් දුන්නේය.

2013 දී එම සමුළුව ශ්‍රී ලංකාවේ  පැවැත්විණි.

 

 



අදහස් (0)

තව සුදු අලියෙක් බැඳ දමයි

නන්දලාල් Monday, 02 March 2015 09:04 PM

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේ, සම්මන්ත්‍රණ හැරෙන්න හැම දෙයක්ම සිදුවෙලා තිබෙනවා. තවත් සුදු අලි ඉන්නේ කොහේද කියලා, දවස් 100 ට පළමුව හොයලා බැලුවොත් නරකද? (නි)

:       0       0

දහම් Tuesday, 03 March 2015 12:33 AM

ඒක දැන් එතනින් කොහෙටද ගෙනියන්නේ? (නි)

:       0       0

දුමින්ද Tuesday, 03 March 2015 02:25 AM

වහනවා විතරද ? අලුත් රටක් කරා යන ගමන පටන් ගන්නේ කවදාද? (නදී)

:       0       0

දුමින්ද Tuesday, 03 March 2015 02:48 AM

පරණ ඒවා වහනවා -අලුත් වැඩ කවදද (නදී)

:       0       0

මංජු Tuesday, 03 March 2015 04:31 AM

මෙයාල හිතන් ඉන්නේ වැඩක් නොකර හොරු ඇල්ලුවාම ඇති කියල. ගෙදරට හොරු පැනල ඔක්කොම අරන් ගියාම රස්සාවට නොයා ගෙදර මාස ගානක් හිටියම හරිද ? (නදී)

:       0       0

ඉෂාන් Tuesday, 03 March 2015 05:24 AM

ඉතින් වැඩ කරන්න කල් දෙන්න. (ර)

:       0       0

ලෙස්ලි ලෝව් Tuesday, 03 March 2015 06:43 AM

ඇයි කරපු වැඩ පෙනෙන්නේ නැද්ද? .තෙල් මිල කිරිපිටි ගෑස් මිල අඩුකිරීම .නාස්තිකාර වියදම් කපාහැරීම.අතිගරු කැලි ඉවත් කිරීම .සුදු වැන් නැතිකිරීම .(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site