IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තව මාසෙකින් අන්තිම වාර්තාව එයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වැනි මහා සභා සැසිවාරය ලබන මාර්තු දෙවැනි දා ජිනිවා නුවර දී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සිදු කරන  ජාත්‍යන්තර විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳ අවසන් වාර්තාව සභාගත කිරීමට නියමිත බව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එම වාර්තාවේ ඇතුලත් දෑ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු විසින් සභාව හමුවේ ප්‍රකාශ කිරීමට ද නියමිතය.



අදහස් (0)

තව මාසෙකින් අන්තිම වාර්තාව එයි

නජිත් Tuesday, 03 February 2015 04:50 AM

අනේ ඔව්. අපිට දැන් කිසිම කරදරයක් නැතුව ඉන්න පුළුවන්. මම නම් ඇමරිකාවට ඕනෑ විදියට අපේ රට පාලනය වෙනවට හරිම කැමතියි. (නි)

:       0       0

මදූ Monday, 02 February 2015 02:43 PM

රට ජාතිය රැක ගැනීම වරදක්ද ? (නදී)

:       0       0

ගිහාන් Monday, 02 February 2015 03:38 PM

ඇමෙරිකාවට දැන් ලංකාව සමඟ හැපෙන්න උවමනා නැහැ. මිත්‍රශීලි පාලනයක් තියෙද්දී මානව හිමිකම් නැවත මතුකරන්නේ නැහැ. අපිට කරදරයක් නැතුව ඉන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

ඉරන්ත Tuesday, 03 February 2015 12:27 AM

ඔන්න මිනිස්සු ගත් තිරණයක ප්‍රතිඵලය! (නි)

:       0       0

දිනේෂ් Monday, 02 February 2015 12:41 PM

ඔන්න තීරණාත්මක තැන. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 137 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site