IMG-LOGO

තව පනහක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල්

අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් 282ක් දෙනකු ඔවුන්ගේ ‘අකමැත්තෙන්‘ පිටුවහල් කළ බව ඕස්ට්‍රේලියා පෙඩරල් පොලීසිය කියයි. සංක්‍රමනික කටයුතු බාර ඇමැති ක්‍රිස් බෝවන් පැවැසුවේ තවත් 50 දෙනකු ක්‍රිස්මස් දූපකේ සිට ඉරිදා පිටුවහල් කරන බවයි. අද සවස් කාලයේදී ඔවුහු කටුනායකට ළගා වූහ. වීසා බලපත්‍රයක් නැතිව ඕස්ට්‍රේලියාවට ඇතුළුවන ඕනෑම පුද්ගලයකු හැකි ඉක්මණින් ඉවත් කරන බව බෝවන් පවසයි.



අදහස් (0)

තව පනහක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල්

පිටිගල Monday, 19 November 2012 04:03 PM

ඉතාලි යන්න බෝට්ටුවට නැගපු අයටනම් මෙහෙම විකල්පයක් වෙලා නෑ (ස)

:       0       0

උපාලි Monday, 19 November 2012 11:34 PM

කෙළින් තීරණ ගැනීම ගැන ඕස්ට්‍රේලියාවට ස්තූතියි. (නි)

:       0       0

මාතුපාල Monday, 19 November 2012 10:30 AM

මීටර් ටැක්සි කියලා බොරුවට බෝර්ඩ් ගහගෙන මිනිස්සු නැග්ගට පස්සේ මීටරේ වැඩ කරන්නෙ නැහැ කියලා හිතුණ හිතුණ විදියට අසාධාරණ ගණන් අය කරන ත්‍රීවීල් රියදුරන්ටද එරෙහිව නීතියක් ගෙනෙන්න අවශ්‍යයි. (නි)

:       0       0

කිවී Monday, 19 November 2012 11:07 AM

නියම ට්‍රිප් එක. බෝට්ටුවෙන් ගිහින් පොඩි නිවාඩුවක් අරන් ප්ලේන් එකෙන් එනවා (ස)

:       0       0

රෝෂාන් රුද්රිගු Sunday, 18 November 2012 07:47 PM

හෝඳ වැඩක්

:       0       0

රෝෂාන් රොද්රුගු Sunday, 18 November 2012 08:04 PM

හොඳ වැඩක් (අ)

:       0       0

දියගම Monday, 19 November 2012 10:56 AM

අපරාදේ සල්ලි. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 18 November 2012 08:59 PM

ගහපු පදේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. අපරාදේ සල්ලි. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 18 November 2012 09:01 PM

ක්‍රිස්මස් දූපතේ නත්තල් නැතිලු. (නි)

:       0       0

ගංගා Tuesday, 20 November 2012 05:19 AM

අයියෝ සල්ලි

:       0       0

සදුන් Sunday, 18 November 2012 10:46 PM

අන්න නියම වැඩ... (නි)

:       0       0

සජී Monday, 19 November 2012 12:08 PM

අයියෝ අපරාදේ සල්ලි. තව පොඩ්ඩෙන් මමත් යන්නයි හිටියේ. (නි)

:       0       0

බන්දුල Sunday, 18 November 2012 11:23 PM

හොරෙන් යන අය සරණාගතයෝ හැටියට නොපිළිගන්නේ දැන් ලංකාවේ ප්‍රශ්නයක් නැති නිසානේ. නේද? (නි)

:       0       0

සංජිව Sunday, 18 November 2012 11:06 PM

අයියෝ සල්ලි කනගාටුයි

:       0       0

සුනන්ද Monday, 19 November 2012 06:37 PM

අනේ පනාගොඩ, බෝට්ටුවකවත් නැගලා යන්නකෝ ඕස්ට්‍රේලියාවටවත්. (නි)

:       0       0

රොහාන් Monday, 19 November 2012 07:09 PM

අපි නොදන්න ලංකාවේ අසිරිය. (නි)

:       0       0

දිල්හාන් Monday, 19 November 2012 12:38 AM

ඉතා හොදයි. (නි)

:       0       0

මධු Monday, 19 November 2012 12:34 AM

එහෙන් 50ක් එවනකොට මෙහෙන් 100ක් ගිහිල්ලා. (නි)

:       0       0

බුද්ධි Monday, 19 November 2012 03:19 AM

වීසා අරන් එහේ ගිය අයටත් රැකියා නැතිකොට මෙයාලා මේ හොරෙන් යන්න දගලනවා. (නි)

:       0       0

බෝපගේ Monday, 19 November 2012 05:44 AM

දැන් නම් මේ අයට මෙහෙන් කිසිම සමාවක් දෙන්නෙ නැහැ. (නි)

:       0       0

පුලස්ති Monday, 19 November 2012 06:04 AM

ජයවේවා ..... පව් ඉතින්

:       0       0

මනෝජ් Monday, 19 November 2012 07:59 AM

මේක කරන්න තිබුණේ මීට හුගක් කලින්. (නි)

:       0       0

අසීම් Monday, 19 November 2012 07:57 AM

සිංහල සහ මුස්ලිමි පමණයි...!!! (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 19 November 2012 08:26 AM

ලංකාවේ ජනගහණය දැන් වැඩිවෙයිද මන්දා? (නි)

:       0       0

කුමාර Monday, 19 November 2012 03:32 PM

මේ දේවල් නවත්වන වැඩපිළිවෙලක් නැත්තේ ඇයි. අපරාදේ මිනිස්සුන්ගේ මුදල් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site