IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තව පොඩ්ඩෙන් ග්‍රහ අපලෙ පළදේ

ග්‍රහ අපල නිසා 18 හැවිරිදි දියණිය සහෝදරියකගේ ගෙදර නවතා සිටියදී එහි ගිය සේවකයකු ඇය මෝහනය කරන බව කියා බුලත් කොලයක් මුහුණට අල්ලා නිවසේ උඩු මහලට රැගෙන යන්නට ගත් උත්සාහය වැළැක්වීමට ගෙදර සේවිකාවක සමත් වූවාය.

සේවිකාව එන විට සල්ලාලයා පැන ගොස් ඇත.

 



අදහස් (0)

තව පොඩ්ඩෙන් ග්‍රහ අපලෙ පළදේ

ලලිත් Wednesday, 19 June 2013 04:25 PM

ගෙදර සේවිකාවට ඊර්ෂ්‍යා හිතිලද කොහෙද (නි)

:       0       0

චන්දි Wednesday, 19 June 2013 01:32 PM

මෙම සේවිකාවට වටින තෑග්ගක් දෙන්න වටිනවා. ඒ ළමයට කිසිම අපලයක් තිබිලා නැහැ. නැත්නම් තිබුන අපලයක් ඒ වෙලාවේ ගෙවිලා ගිහින්. මට හිතුන විදිය මම කිවුවේ (හරිද මන්දා ) (නි)

:       0       0

ජෝන් Wednesday, 19 June 2013 05:45 PM

ඉගෙනගත්තු මෝඩයෝ කියන්නේ මෙහෙම අයටයි. (නි)

:       0       0

බුද්ධි Wednesday, 19 June 2013 01:39 PM

දැන් අර යක්කු ගහලා මැරෙන ඒවා නැත්තේ මොකද දන්නේ නැහැ. මේවා විශ්වාස කරන මෝඩ මිනිස්සු තව කීප දෙනෙක් ඉතුරු වෙලා ඉන්නාවා. ඒකට සමහර නාලිකා උදේට පචෝරිස්ලා ගෙන්නලා උපකාර කරනවා. මේ වැඩසටහන් වහාම තහනම් කළ යුතුයි (නි)

:       0       0

වරුණ Wednesday, 19 June 2013 01:43 PM

චන්දි තමයි චන්ඩි ... (නි)

:       0       0

චන්දි Wednesday, 19 June 2013 01:57 PM

ඇයි වරුණ, මම ලියපු අදහස වැරදියිද? (නි)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 19 June 2013 01:59 PM

මෙම ග්‍රහ අපල කේන්දර මන්තර ගුරුකම් ගැන ගොඩක් විද්‍යුත් නාලිකා , ගුවන් විදුලිය ,පුවත් පත් වලට මුදල් ගෙවා දමන ප්‍රචාරක නිසා ගොඩක් මිනිසුන් නොමග යනවා . මේවට සමහර අපේ බෞද්ධ හිමිවරුත් සම්බන්ධයි. මේවාට ගොස් අකාලයේ අමාරුවේ වැටෙන ගැහැනු අපමණයි. එමෙන්ම දුක් මහන්සියෙන් උපයා ගත් මුදල් මේ තක්කඩියන්ට පුජා කරන අයද එමටයි. මෝඩ අදහස් විස්වාස කරන අය සිටින තුරු තක්කඩියන්ගේ මල්ල පිරේ .ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපිරේ . (නි)

:       0       0

ලෙස්ලි Wednesday, 19 June 2013 02:14 PM

සමහර නාලිකා උදේට ලග්න පලාපල කියනවා කියා හොරු ගෙනැල්ලා සල්ලි හම්බ කරනවා. මෝඩ ගැහැනු මේවට අසු වෙනවා (නි)

:       0       0

චන්දා Wednesday, 19 June 2013 02:16 PM

ගම්මු ඕකට කියන්නේ කළුකුමාර දිෂ්ටිය. සේවකයා දැනගෙන ලෙඩේ. ඒකයි බුලත් කොලේටත් දැපනේ වැටුනේ. වයසේ වැරැද්ද (නි)

:       0       0

පුබුදු Wednesday, 19 June 2013 02:26 PM

මෝඩ සිංහල‍යෝ තවමත් අන්ධ විශ්වාස වල ඉන්නවා (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 19 June 2013 03:17 PM

එහෙනම් කළුකුමාරයා සේවක වෙසින් ඈවිල්ලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site