IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


තව නැවක් මාගමට වාහන ගෙනෙයි

වාහන රැගත් තෙවැනි නැව ද අද මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට සේන්දුවිය.  සිංගප්පූරුවේ සිට වාහන 801 ක් රැගෙන ආ සිග්මස් ලීඩර් නැවෙන් ගොඩබාන මේ වාහන ශ්‍රී ලංකාවේ සමාගම් වෙනුවෙනි.



අදහස් (0)

තව නැවක් මාගමට වාහන ගෙනෙයි

අචිනි Wednesday, 13 June 2012 11:33 AM

එන හැම නැවක් ගැනම කියන්නේ මේ වරාය ඒ තරම්ම සුදු අලියෙක්ද?

:       0       0

කුමන කොටියා Wednesday, 13 June 2012 11:34 AM

මාගමට එන්නේ අපේ අය ගෙන්නන වාහන නේ. මාගමෙන් බස්සල කෙලින්ම ගෙදර අරන්යනවා. කොළොඹ ඉඳල ගෙනිචෝත් ප්‍රශ්න වෙනවනේ...

:       0       0

රුවන් Wednesday, 13 June 2012 04:37 PM

වරාය විවෘත කරන්න එක උත්සවයයි.නැවු ආවහම තව ඒවයි.‍Dr. ප්‍රියන්ත, මතක නැද්ද මේක විවෘත කළේ 2002 රුවන්වැලිසෑය අලුත්වැඩියාවට සිමෙන්ති ගෙනිහිල්ලා Pride of South නැවේ

:       0       0

රජිත් Wednesday, 13 June 2012 11:38 AM

ඉස්සරලා වැඩේ සෙට් කර ගනිමු.පස්සේ බැරියෑ ගල කඩන්න

:       0       0

ඉන්දික Wednesday, 13 June 2012 11:42 AM

බන්ඩාර ඇයි ඔයා ටැක්ස් ගෙවන්නද ??

:       0       0

නිරාන් ප්‍රණාන්දු Wednesday, 13 June 2012 11:10 AM

නරකද කොළඹ වරායට එන නැව් ගැන දිනපතා යාවත්කාලීන කිරීමක් කරොත්...

:       0       0

පොතේගුරා Thursday, 14 June 2012 07:15 AM

දැන් තුනයි

:       0       0

සරත් Wednesday, 13 June 2012 11:13 AM

මේ වරායට අමාරුවෙන් නැව් දෙකක් ගෙන්න ගත්තා,හරි දියුණුයි .අපිත් ගියා බලන්න .

:       0       0

වසන්ත රත්නායක Wednesday, 13 June 2012 11:17 AM

මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය අපිට ආඩම්බරයක් මෙන්න තුන්වෙනි නැවත් ඇවිල්ලා ................

:       0       0

සරත් Wednesday, 13 June 2012 11:59 AM

අමාරුවෙන් නැවු දෙකක් ගෙන්න ගෙන දැන් කියෝනවා.අපිත් ගියා මේ වරාය බලන්න.එදා නම් තෙප්පමක්වත් තිබුණේ නෑ.අපරාදේ අපේ සල්ලි

:       0       0

සමරසූරිය Wednesday, 13 June 2012 05:51 PM

ලංකාවට උමං දුම්රිය ප්‍රවාහන ක්‍රමයක් අවශ්‍යයි.මේක විශේෂයෙන්ම කොළඹට වැදගත්. 1. කඩවත සිට කොටුව (උමං දුම්රිය) 2. කොටුව සිට කොට්ටාව(උමං දුම්රිය) 3. ගල්කිස්ස සිට කොටුව (උමං දුම්රිය) http://en.wikipedia.org/wiki/Rapid_transit

:       0       0

සුමන Wednesday, 13 June 2012 11:21 AM

මේ නැව් එන්නේ කැමැත්තෙනද ?නියෝග මතද

:       0       0

එස්.ඩී. Wednesday, 13 June 2012 11:31 AM

මේවා දකිනකොට මගේ ඇහේ කටු අනිනවා වගේ.

:       0       0

චානක Wednesday, 13 June 2012 12:11 PM

මේවා හොදයි ඇස් කන් නැති බූරුවන්ට.මේවා රජ විහිලු

:       0       0

මංඡුල බිරුට් Wednesday, 13 June 2012 12:11 PM

වරායක් හැදුවාම ඒකට නැව් තමා එන්නේ. නැතුව කෝච්චි එනවයැ. එකක් එනකොට මෙහෙමනම් 50ක් විතර ආවොත් කොහොම තියෙයිද.

:       0       0

ධනවර්ධන Wednesday, 13 June 2012 12:21 PM

ඇයි වරාය හැදුවේ නැවු එන්න නෙමෙයිද?

:       0       0

ගමයා Wednesday, 13 June 2012 11:42 AM

අවුරුදු 1 1/2ක් තිස්සේ එකක්වත් නාපු එකේ දැන් එකක් දෙකක් එනකොට මොන ජොලිද අනේ?

:       0       0

නීල් Wednesday, 13 June 2012 12:22 PM

ආඩම්බරයි නේද හසන්ත ?

:       0       0

සිසිර Wednesday, 13 June 2012 12:29 PM

මෙතනට එන නැව් ගැන විතරක් කියන්නේ ඇයි ? කොළඹ,ත්‍රීකුණාමලය,ගාල්ලට එන නැව් ගැනත් කියන්නකෝ ?

:       0       0

චමින්ද Wednesday, 13 June 2012 12:16 PM

වරාය ගැන කරපු බොරු ප්‍රචාර වලට හොද පිළිතුරක්.මේන පක්ෂේ වුණත් කමක් නෑ රටට හොදක් කරනවා නම්

:       0       0

තරු ඩුබායි Thursday, 14 June 2012 09:51 AM

සමරසුරිය මහත්මයා ලස්සන හීනයක් දැකල වගේ. මෙට්‍රෝ දුම්රිය සේවයක් හදන්න අපේ රජයට ලංකාවෙන් කලක් විකුනන්න වේවි. හරි කොහොම හරි හැදුව කියමුකෝ, පහුවෙනිද ඉඳන් පැට්‍රොල් රු 500. ඩීසල් 300 ක් කරයි...ඕකනේ වෙන්නේ බදු මිල ඉහලට යාම.

:       0       0

ආචාර්ය අරුනොලිස් Wednesday, 13 June 2012 12:22 PM

අනේ මේකෙත් හැටි !!බිලියන ගණන් සල්ලි නාස්තිකරලා ස්වභාව ධර්මය විනසකරලා හැදුව වරායක් උවමනාව තිබුනේ තමාගේ නම තියන්න. අනේ මෝඩ මිනිස්සු මේවා දන්නේ නැතුව ජැටියට වෙලා නැව් එනකම් ඉන්නවා පින්තුර අරන් පත්තරේ දාන්න...ලංකාව කවද හැදෙයිද මන්ද? කෝ මගේ මිතුරු ආචාර්ය හේවගේ නැව් බලන්නවත් ගියාද?

:       0       0

මංගල Wednesday, 13 June 2012 12:23 PM

මගේ අළුත් වාහනෙත් මෙතනට තමයි එන්නේ.කොච්චර හොඳ වැඩක් වුනත් මම මේකට විරුද්ධයි.

:       0       0

හසී Thursday, 14 June 2012 09:59 AM

මට නම් මේක පේන්නේ වේළි වේළි තිබ්බ හෝටලේකට හිගන්නෙක් කන්න ඇවිල්ලා වගෙයි

:       0       0

වජ්ජා Wednesday, 13 June 2012 07:25 PM

පක්ෂ දේශපාලනයක් හින්දා තමන්ගෙ රටට වෛර කරන්ඩ මිනිසුන් පෙළඹිල තියෙන හැටි! මේ වෙබ්සයිට් එකේ විතරක් සතියක අදහස් එකතු කරොත්, අපේ රටේ මිනිස්සුන්ගෙ කුහකත්වය විග්‍රහ කරල පොතක් ලිවිය හැකියි. ඩයස්පෝරා එකවත් මෙහෙම නෑ!!

:       0       0

කින් බානට් Thursday, 14 June 2012 09:37 AM

.සමරසුරිය මහත්තයෝ ,, උඩ යන දුම්රිය ටිකවත් තාම ගොඩ දාගන්න බැරුව ලංකාවට මොන උමන් දුම්රියද ? ඔයා කියන ඒවා අහල කරන්න ගියොත් රටේ ඔක්කොටම තමයි අන්තිමේට ඒකටත් වන්දි ගෙවන්න වෙන්නේ ..

:       0       0

ධනුෂ්ක Thursday, 14 June 2012 10:39 AM

මෙන්න විශේෂ නිවේදනයක්..!! කොළඹ වරායට පැමිණීමට තිබූ වාහන රැගත් නෞකාවක් අතුරුදන් වී ඇත....

:       0       0

කරුණාදාස Wednesday, 13 June 2012 08:18 PM

මාගම් පුරේට නැවු එද්දි කාටද ආඩම්බර? ලංකාවට නේද?

:       0       0

අමිල Wednesday, 13 June 2012 02:26 PM

දැන් ඇමතිතුමාට පුඵවන් ඊළඟ නැව එනකම්ම මේ නැව ගැන වොයිස්කට් දෙන්න.....

:       0       0

නිමල් පෙරේරා Wednesday, 13 June 2012 01:53 PM

පිට දීප දේශ ජයගත්තා ආදී සිංහලුන්....... කන්ට අදින්ටා පිටරටින් එන තුරු -මුහුදට දත නියවන්නා..........

:       0       0

හෙළයා Wednesday, 13 June 2012 10:08 PM

දැන් කෝ අර මේකට බැණපු මිනිස්සු?

:       0       0

ඇටිකිච්චා Wednesday, 13 June 2012 10:18 PM

රජිත් 2012-06-13 11:38:29 ඉස්සරලා වැඩේ සෙට් කර ගනිමු.පස්සේ බැරියෑ ගල කඩන්න රජිත් අයියා, ඔයා වැඩේ සෙට් කර ගන්න.මමත් දෙන්නම් සයිඩ් සපෝට් එකක් ගල කඩන්න.

:       0       0

ඇටිකිච්චා Wednesday, 13 June 2012 10:19 PM

සිංහලෙන් මාගම කියන්නේ ගැහැණියට.අනේ මන්දා නැව කොහේ ගියාද දන්නේ නෑ

:       0       0

වරුණ Wednesday, 13 June 2012 03:36 PM

ඕකට princes crus වගේ නැවක් ආවොත් ‍කොහොම තියෙයිද?ඕපන් කරලා අවුරුද්දක් විතර ගිහිල්ලත් ආවේ නැවු දෙකනේ

:       0       0

තිලක්සිරි Wednesday, 13 June 2012 03:36 PM

ඔය එන්නේ නැව්....

:       0       0

ඩුබායි පුල්ලියා Wednesday, 13 June 2012 11:34 PM

සමරසුරිය මහත්තයාට ඕනි නම් හදාගන්න

:       0       0

වසන්ත Wednesday, 13 June 2012 10:54 PM

රටවල් වල දුක් විදල අපේ රටට සල්ලි එවල රට නගා සිටුවන මිනිස්සුන්ට වාහනයක් ගේන්න රජය වැඩපිළිවලක් හදන්නේ නැත්තේ ඇයි....

:       0       0

බස්තියන් Wednesday, 13 June 2012 03:32 PM

තව ලොකුනැවක් මග එනවා. ඒ නැවේ ඔක්කොම එන්නේ බස්.

:       0       0

බුද්ධික Wednesday, 13 June 2012 03:35 PM

ඔය වරායට ගෙන්නන්න පුඵවන් වාහන විතරද දන්නෑ...

:       0       0

ඉන්දික Wednesday, 13 June 2012 10:23 AM

හ්ම්...

:       0       0

පුංචි බන්ඩා Wednesday, 13 June 2012 11:03 AM

වාහන අස්සේ දාල අර ඇමති මල්ලිවත් එවයිද දන්නෑ..

:       0       0

බණ්ඩාර Wednesday, 13 June 2012 11:07 AM

A to Z වෙනකල් මේ වරායට එන සියලුම නැවු වල විස්තර දෙන්න පුලුවන්ද?

:       0       0

සරා Thursday, 14 June 2012 01:25 AM

අනේ මන්දා ඕක හදනකොට කට්ටිය කිවේ නැව් ඉන්දියන් සගරේ තෙල් නැතිව මග නවතිනවා අපි ඒකට විසදුම් දෙනවා කියලා... ඔය සැලසුම් හදන කට්ටියට තරම් මට මොලෙ නැනෙ......, කා.....ට කියන්නද? හේ දුක ඔබහැර......

:       0       0

සිඩ්නියා Thursday, 14 June 2012 12:53 AM

සමරසූරිය සහ වජ්ජා ගේ අදහස් වැදගත්. අනිත් අය ඇයි අපේ කාලෙ කන්නේ?

:       0       0

මොහොමඩ්-QATAR Wednesday, 13 June 2012 10:43 AM

අනේ මේවා නිකං බොරු සෝභන වැඩ

:       0       0

ලංකානාථ Wednesday, 13 June 2012 10:44 AM

ඇයි මේ වාහන විතරක් එන්නේ මාගමට? වාහන ගෙනෙන නැව් අනික්වාට සාපේක්ෂව බර අඩු නිසා යට වදින්නේ නැතුව ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 49 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2175 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 677 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site