පිදුරුතලාගල රක්ෂිතයේ හා කිකිළියාමාන රක්ෂිතයේ ජිවත් වු අඩි හතයි අඟල් හතරක් දිගැති දිවියකු නුවරඑළිය මහනුවර පාරේ ටොප් පාස් ගම්මානයේ වගා බිමක් ආසන්නයේ සතුන්ට ඇටවු මන්දකට හසුවී මියගොස් සිටියදී වනජීවි නිලධාරින් විසින් සොයා ගන්නා ලදී.
ඉතා හොඳින් වැඩුණු මෙම දිවියා මන්දක් බෙල්ලේ සිරවී මිය ගොස් සිටි බව දුටු ගැමියෝ ගැස්වේස් ජාතික වන උද්‍යාන කාර්යාලයේ වනජිවි නිලධාරයන්ට දැන්වුහ.
මෙම දිවියාගේ සිරුර ගිරිතලේ පුහුණු කේන්ද්‍රයේ කෞතුකාගාරයට යැවීමට නියමිතයි.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තව දිවියෙක් ඉවරයි
සහන් Wednesday, 23 September 2015 02:46 AM
මහා අපරාධයක් දෙවියනේ! (නි)
ප්‍රියමන්ත Thursday, 26 November 2015 05:45 AM
පවු! (නි)