අණවින , කොඩිවින කැපීමට රුහුණේ ගෙවල් වලට යෑමට පුරුදුව සිටි හැට හැවිරිදි කපුවකු හුංගම 15 හැවිරිදි දැරියක කෙළෙසි යැයි අත්අඩංගුවට ගත් බව හුංගම පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තව කපුවෙක් කපෝතියි
සත්‍යයා Friday, 14 March 2014 12:12 AM
ශ්‍රී ලංකාව නම් දේවාලයේ දෙවියන් පැන ගොසින් බොහෝ කල්. අපට දුක දෙවියන් නැතිවීම නොවෙයි කපුවන් දේවාලයේ කැත කරද්දීත් ඒවා සුවඳයි කියමින් කපුවන් රකින අමනයන් සිටින රටක අපට ජීවත් වීමට සිදුවීමයි. (අ)
Ranjith Silva Thursday, 13 March 2014 11:14 AM
දෙමව්පියන් මේවගේ වැඩ සිදුවීමට පරිසර සකස් කිරීම ගැන වගකීමෙන් නිදහස් විය නොහැක. දරුවන් නොදරුවන් බවත් සමාජය ඉතාමත් බිහිසුණු බවත් අපේ ළමුන්ට කියාදීමත් අන්තරයක බව සහ ඉන් මිදීමට විකල්ප දැනුවත් කිරිමත් අත්‍යවශ්‍ය වේ. මේ දුවට සහනය පතමි. (අ)
ලක්මාල් Thursday, 13 March 2014 12:42 PM
ලංකාවේ අන්ධ මිනිස්සු මේවා පසුපස යන තුරු මේ වගේ දේවල් අහන්න ලැබේවි!!! මෙවන් මිනිසුන්ට දැඩි දඩුවම් දෙන්න.(දී)
සිරි Thursday, 13 March 2014 02:00 PM
මේ අන්ධ මත කවදා නම් බැහැර කරයිද මන්දා (දී)
පද්මිණි Thursday, 13 March 2014 02:20 PM
ෆේස්බුක් තහනම් කරනවට වඩා මේ අන්ධ විශ්වාසයන්ට, මිත්‍යාවට බොහෝ දුරට පොලබවන ටෙලි නාට්‍ය ගැන විමර්ශනය කරන මෙන් සංස්කෘතික ඇමතිගෙන් ඉල්ලනවා.(දී)
මර්සි ලංකා Thursday, 13 March 2014 02:42 PM
විසි වෙනි ශත වර්ශයේත් මෙවැනි කපුවන් පිටුපස දුවන්නේ , නුගත් කම හෝ මානසික ආභාධ ඇති බැවින් කියා මගේ හැගීමයි (දී)
අසෝකා Thursday, 13 March 2014 03:18 PM
මටත් කපු පාඨමාලාව හදාරන්න ඕනේ. කපු විශ්වවිද්‍යාලයේ ලිපිනය දෙන්න පුලුවන්ද? (දී)