IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තව අලි දෙන්නෙක් ඇල්ලෙති

පැල්මඩුල්ලේ ව්‍යාපාරිකයකුගේ නිවසකින් බලපත්‍ර නොමැති අලි පැටවකු සොයාගත් බව වනජීවී වැටලීම් අංශය කියයි.

වයස අවුරුදු තුන හමාරක් පමණ වන මෙම අලි පැටවා වන ජීවී භාරයට ගෙන ඇති අතර ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගත් බවද වනජීවී නිලධරයෝ කියති.

මේ අතර මහරගම පුවක්පිටිය විහාරස්ථානයේ සිටි අලියකු පරීක්ෂාවට ලක් කළ වනජීවී නිලධරයෝ 2002 දී ලබාගත් බලපත්‍රය අනුව වසර 3ක් ලෙස සඳහන්ව ඇතත් මේවන විට අලියාගේ උස සමග එම වයස නොගැලපෙන බව කියති.

පන්සල හා අනෙකුත් දේපළ සම්බන්ධව අධිකරණයේ නඩුවක් ගොනුකර ඇති බැවින් අලියා අත් අඩංගුවට ගත නොහැකි බවත් ලබන සඳුදා නුගේගොඩ අධිකරණයට ඒ සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරන බවත් ඔවුහු කියති.

eleph-1 eleph-2(1)



අදහස් (0)

තව අලි දෙන්නෙක් ඇල්ලෙති

ආනන්ද Friday, 30 January 2015 04:50 PM

වීරවංශ මහත්තයා වේදිකාවලට නැග්ගේ නැත්නම් ඒ ටික තමයි වෙන්නේ. (නදී)

:       0       0

ජගත් Friday, 30 January 2015 05:50 PM

මට නම් හිතුනා මොකක්හරි අලි ප්‍රශ්නයක් ඔය පැත්තේ ඇති කියලා (නි)

:       0       0

වයිකෝ Friday, 30 January 2015 11:01 AM

අදාල පුද්ගලයන්ට කිසිම දඬුවමක් නැද්ද? පිටට තට්ටුකරලා යවනවා. (නදී)

:       0       0

කණිෂ්ක Friday, 30 January 2015 11:41 PM

පවු අහිංසක සත්තු! (නි)

:       0       0

රනිල් ප්‍රියංක Saturday, 31 January 2015 12:26 AM

අලියට හොඳ මතකයක් තියෙනවා. රැලේ ඇතින්නට පැටියෙක් ලැබුනම රැලම එකතුවෙලා ආරක්ෂා කරනවා. එහෙම තත්වයක් තුළ මේ පැටවුන් ඩැහැගත්තේ කොහොමද කියලා පරීක්ෂා කරන්ඩ (නදී)

:       0       0

ඩිලාන් Saturday, 31 January 2015 04:32 AM

ලංකාවේ අලුත්ම තහනම් ද්‍රව්‍ය තුන 1. අලි පැටවූ 2. හමර් 3. ඩිෆෙන්ඩර්

:       0       0

ජයරත්න Friday, 30 January 2015 03:01 PM

මිනිස්සු මේ සැරෙත් කාලගුණ සැලකුවා නම් කැලේ අලියක්වත් ඉතිරි වෙන්නේ නෑ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site